Boss"jungkook යසයි වැඩට එන වේලාව මේ 4 වෙනි පාර නේද ,මේක නම් හරියන වැඩක් නෙවෙයි,මොකක් හරි මේකට කරන්න වෙනවා"
Jk"අනේ බොස් මට සමාවෙන්න මට තව එක chance එකක් දෙන්න"
Boss"මට බෑ jungkook ඔයාව තවත් මේ විදිහට රස්සාවේ තියා ගන්න මට ඔයාව අස්කරන්න වෙනවා"
Jk"අනේ සර් පීලිස් 🙏🙏,මට තව සැරයක් සමාව දෙන්න,මම අද ඉදලා හරියට වැඩ කරන්නම්,අනේ සර් දන්නවා නේ මම ඉන්නේ කට්ටිය 4දෙනෙක් ඉන්න ගෙදරක ,අපි ඔක්කොම අනාථයෝ ඒ නිසා අපිට ගොඩක් වත්කම් නෑ අපි ඔක්කොම ජීවත් වෙන්නේ මගේයි,මින්හොගේයි පඩියෙන් අනේ සර් පීලිස් සර් 😢"
Boss"මට සමාවෙන්න jungkook මට මේක තවදුරටත් මෙහෙම වෙන්න දෙන්න බෑ මොකද අනිත් අයට ඔයාව ආදර්ශයට ගන්න දෙන්න මට බැහැ😪,මෙන්න ඔයාගේ මේ මාසේ salary එක and you are fired"
Jk"අනේ සර් මෙතන වැඩියෙනුත් එක්ක තියනවා නේ"
Boss"ඔව් පුතා මම දන්නවා කමක් නෑ එකට ඔයා ගිහින් වෙන හොද රස්සාවක් හොයා ගන්න පුතා,ඔයට සියලු දෙවි පිහිටයි"
Jk"😢ok සර්,බොහොම ස්තුතියි🙏 මෙච්චර කාලයක් මට මෙහෙ වැඩ කරන්න දුන්නාට"
* jk back to home*
Hobi"මොකද කුකියෝ ගිය පයින්ම ආයේ ගෙදර ආවේ"
Jk"මාව රස්සවෙන් අස් කරා බං ,මේ වැඩට පරක්කු වෙලා ගිය 4 වෙනි පාර ,හැබැයි බොස් හොද කෙනෙක් නිසා මට මේ මාසේ salary එකත් දීලා වැඩියෙනුත් සල්ලි ටිකක් දුන්නා, තව මට අශිර්වාදත් කරා හොද job එකක් හොයා ගන්න කියලා"
Hobi"අනේ දැන් ඔයා මොකද කරන්න හිතන් ඉන්නෙ"
Jk"බලමු අද මම ගෙදර ඉදල හෙට ඉදලා වැඩක් හොයා ගන්න යනවා"
Hobi"hmmmm"
එක පාට්ටම jkටයි,hobiටයි jimin හයියෙන් අඩන සද්දේ ඇහුනා
Jimin"අතේ මොචීත kookie hyungie ඕනි 😭😭"
Min"අනේ අඩන්න එපා මොචි බබා කුකී hyung වැඩට නේ ගියේ එයා වැඩ ඉවර කරලා එයි"
එක ඇහිච්ච ගමන් jk ,ජිමින්ගේ කාමරයට දුවලා ගියා
Jk"මම ඉන්නවා පැටියෝ අඩන්න එපා"jk එහෙම කියන ගමන් ගිහින් ජිමින්ව බදා ගත්තා☺️
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...