(වැරදි තියනවා නම් සෝරි හොදේ 🥺)
JK'S POV
ඒ නම ඇහුන ගමන් මට ආපු ලොකු තරහත් එක්ක වගේ මට හිතුනේ මොකක් ඒ කියන්නේ මෙයාද jungsu කියන්නේ,ඔහේයි එහෙනම් වග කියන්න ඕනි... (අනේ මම නම් දන්නේ නෑ කුක් අයියා මොනවා ගැනද මේ කියන්නේ කියලා 🤷,එයාගෙන් කව්රු අහලා මටත් කියන්න හොදේ )
Jin"Suchi බබා ඔයා තේ බිලා ඉවරද"
Hana"ඔව් oppa"
Jin"hmmm ,ටේ මෙයාව එයාගේ රූම් එකට එක්කන් ගිහින් එයගේ බඩු ටික අස් කරගන්න උදව් කරන්නකෝ"
Tae"හා හ්‍යොන්ග් ,එන්න හනා බබා අපි යමු ඔයාගේ රූම් එකට"ටේ කිව්වේ සුචිගේ උරහිසට අතත් දාගෙන එයගේ බැගේජ් එකත් ටේ ගාවට ඇදලා ගන්න ගමන්
Hana"බායි ඔප්පලා අපි පස්සෙ හම්බ වෙමු"එයා අපිට පොඩි හිනාවක් දලා ටේත් එක්ක උඩ තට්ටුවේ තියෙන එයාට ලැස්ති කරපු රූම් එකට ගියා
Hobi"ඒ බන් කුක්ස්" හොබියා මට එහෙම කතා කරේ රහසින්
Jk"මොකෝ"මාත් ඉතින් හිමිට ඇහුවා
Hobi"උබ දැක්කද බන්"
Jk"මොනවද"
Hobi"උබ දැන් කියන්නේ උබ දැක්කේ නෑ කියලද"
Jk"මොනවද මම දැක්කේ නැත්තේ"
Hobi"උබ නම් මාර මිනිහෙක් තමයි මොන සිහියෙන්ද උබ ඉන්නේ මට විශ්වාස කරන්නත් බෑ උබ දැක්කේ නෑ කිව්වාහම"
Jk"මොනවද බන් උබ කියවන්නේ ඔච්චර අගය කරන්නෙ නැතුව කියපන්කෝ"
Hobi"අපි හතරදෙනා හැර අනිත් ටික දෙනා ඉන්නේ"
Jk"ඔව් ඉතින්"
Hobi"එයලා හනාව දැක්කාහම හරිම සතුටින් එයාට හිනා උනා..
Jk"ඉතින්"
Hobi"හිටපන්කෝ සතෝ කියලා ඉවර වෙනකන් මැදින් ඇඩ් දන්නේ"
Jk"සොරි සොරි ඉතින් කියපන්කෝ"
Hobi"දැන් මම කියපු විදිහට එයලා හනාව දැක්ක ගමන් සතුටින් හිනා උනා ,ඒ උනාට ජන්ග්සූකරයා දැක්කා විතරයි ඔක්කෝලාගේම මුණු කොස් ලෙලි වගේ උනා ,ඒ මදිවට ඌට රවපු විදිහ කට්ටිය තරගෙට ,අම්මෝ 😯 "
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...