( sry වැරිදි තියනවා නම්🥺 )
JK'S POV
(Bold අකුරු jk කථා කරනකොට)
📱හෙලෝ
📱හෙලෝ,මේ අර little කෙනෙකුට cargiver කෙනෙක් හොයන තැනද?
📱ඔව්,සර් මේ කථා කරන්නෙ ඒ රස්සාවට කැමැත්තෙන්ද?
📱ඔව් මම රස්සාවට කැමතියි මට එක ගැන විස්තර දැන ගන්න පුලුවන්ද?
📱මට එක ගැන සර්ට phone එකෙන් කියන්න බෑ ඒ නිසා හෙට රෑ 7.00ට District 9 එකේ තියන Map Of The Soul hotel එකට එන්න සර්
📱එත් මම කොහොමද එතනට ඇවිත් ඔයාව හොයා ගන්නේ?
📱එතනට ඇවිත් ඔයා receptionට Choi Yeonjun කියලා කියන්න ,එතකොට ඔයාව එයා අපි ඉන්න තැනට එක්කන් එයි"
📱Ok
📱එහෙනම් සර් අපි හෙට හම්බ වෙමු,සුබ දවසක්
📱ඔයාටත් සුබ දවසක්
📞Call end
එ මනුස්සයා නම් හරිම අමුතුයි,එක පාට්ටම දන්නේ නැති කෙනෙක්ට එයාව හම්බ වෙන්න එන්නලු,මගේ නම වත් ඇහුවේ නෑ,කමක් නෑ ජන්කුකා උබට මේ අවස්‍ථාව අනුව ඕනි රස්සාවක් නේ ගිහින්ම බලනවා හෙට
*TIME SKIP*(next day at 6.55pm)
මම දැන් ඉන්නේ අරකෙනා කිව්ව hotel එක ඉස්සරහා බැලු බැල්මට පේනවා මේක 5star hotel එකක් කියලා ,ඒ කියන්නේ අර little ෂුවර් එකටම හොදට සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඇති ,එ උනාට මින්හො කිව්වද දේ ඇත්තද දන්නේ නෑ
*Flashback*
අර කෝල් එක ඉවර උනාට පස්සෙ මම කෙලින්ම ගියේ ගෙදර,ඒ මොකද මට මේ වෙච්ච දේ ගැන අනිත් අයට කියන්න ඕනි උනා.
Jk"කට්ටිය මම ගෙදර ආවා"
Jimin"ඉතින් අපිට අල ඈ"
Jk"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ ඔහොමද ඔයාගේ හොදම යාලුවට සලකන්නේ"මම කිව්වේ කිඹුල් කදුලු හෙලන ගමන්
Min"mochiව ගනන් ගන්න එපා කුකී hyung එයාට ඔය තරහ ගිහින් ඉන්නෙ පොඩි හේතුවකට"මින් කිව්වෙ කුස්සියෙන් එලියට එන ගමන්
Jk"ඒ මොකද ඒ "
Hobi"මේකනේ වෙලා තියෙන්නෙ spicy5 ලගේ අලුත්ම සින්දුවක් release වෙන්න යන්නේ අන්න ඒ song එකේ teaser එකේ සුගා කෙල්ලෙක් එක්ක dance කරනවා දැකලා තමයි ඔය කොටාට හෙනට නැගලා ඉන්නෙ 😂"හොබියා මින්ගේ පස්සෙන් එන ගමන් කිව්වා
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...