හායි ලමයි කොහොමද✨️මම ගිය සතියේ තව update එකක් දෙන්නම් කිව්වට දෙන්න බැරි උනා නේ ,වැඩ ගොඩයි ලමයි එකයි දෙන්න බැරි උනේ🤧💔ඒ නෙවෙයි ඊලග චැපිය ඕනි නම් මම ඔයාලට ගෝල් එකක් දෙනවා එක complete වෙනකන් මම ඊලග චැපිය දෙන්නේ නෑ,ලොකු ගොල් එකක් නෙවෙයි,පොඩි එකක්😌
Comment goal = 30✨️
බලමු එක කරන්න පුලුවන්ද කියලා👀✨️එහෙනම් යමු අද චැපියට ☺️(වැරදි තියනවා නම් සොරි හොදේ 🤧👉👈)
Jk"ආයේ සැරයක් තෑන්ක්ස් බන්"මම එහෙම කියලා ටේට එයාගේ කිරි එකයි එයගේ කැමතිම චොක්ලට් චිප්ස් කුකීසුත් ඇරන් ටේ කාමරේ දොර ගාවට ගිහින් එක අරින්න දොරේ හැන්ඩ්ල් එකට අත තියනකොටම තවත් කව්ද කෙනෙක් කෙනෙක් ඇවිත් හැන්ඩල් එකට අත තිබ්බා,කව්ද මේ වෙලාවේ ටේගේ කාමරේට එන්නේ 🤨මොකක් මේ අර යක්ෂයානේ(ජන්ග්සූ 🤭)මේ මිනිහා මොකද මේ කරන්නේ අතේ කිරි එකකුයි ,පෑන්කේක් පිගානකුයි නේද ඒක කාටද 🤨ටේට වත්ද 💔
😈=jungsu
Jk"අම්ම් ජන්ග්සූ අත ගන්නවද door handle එකෙන් මට ටේට එයාගේ කිරි එක දෙන්න ඕනි"
😈"මම අත ගන්නේ නෑ ඔයා අත ගන්න අහකට අනික අද ටේට ඔයාගෙ ඔය මෙලෝ රහක් නැති කිරි එක ඕනි නෑ මම එයාට රසම රස කිරි එකක් එක්ක,චොක්ලට් චිප්ස් පෑන්කේක් ගෙනත් තියන්නේ😏"
Jk"ඔයා කොයි වෙලාවේද කුස්සියට ආවේ මේ ටික හදා ගන්න"
😈"මමද,මම අවේ ඔයා කිරි එක දිහා බලන් අනිත්‍ය මෙනෙහි කර කර හිටිය වෙලාවේ"
Jk"ඒත් කොහොමද ඔච්චර ඉක්මනට ඕවා හැදුවේ"
😈"මෙහෙමනේ මම උදේන්ම නැගිටලා මේ පෑන්කේක් ටික හදලා තිබ්බේ,තමුසේ අර අනිත්‍ය මෙනෙහි කර කර හිටපු වෙලාවේ මම ඇවිත් පැන්කේක් ටික microwave එකේ දාලා රත් කරලා කිරි එකක් හදගෙන ආවා"
Jk"ජිමින් මට කිව්වානේ එයා මම දිහා හෙන වෙලාවක් ඉදන් බලන් හිටියා කියලා එතකොට එයා කොහොමද ඔයාව නොදැක්කේ🤨"
😈"කව්ද ජිමින්ද බිමින්ද කියන්නේ අර කොටාද ,ආ එයා මාව දැක්කා ඒ උනාට මගේ මූන දකින්න නැතුව ඇති මොකද එයා හෙන කොටයිනේ 😂😏"
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...