Chapter 7

302 42 6
                                    

Hiiiiii ළමයි,the vilan is back 😌✊කොහොමද ගායිස් මම ආයේ ආවෝ😌✨️එහෙනම් රේඩිද,මමjkඅයියාට බාල්දි පෙරලනවා දකින්න 😌❤️එහෙනම් යමු(මිස්ටෙක්ස් තියනවා නම් සොරි ළමයි 😪)

JK'S POV

මම කාමරෙන් එලියට ගිහින් බලනකොට jungsu හෙන හයියෙන් බිත්තියට පයින් ගහනවා

Jk"මොනවද ඔයී ඔය කරන්නේ"මම එහෙම කියලා ජන්ග්සූව බිත්තියෙන් එහාට තල්ලු කරේ ජන්ග්සූගේ කකුල තුවාල වෙයි කියලා බයට නෙවෙයි ,බිත්තියට රිදුනොත් පව් නේ එකයි

Jungsu"තමුසෙට මොකද මම මොනවා කරත්"

Jk"මට වැඩක් නෑ තමයි,ඒ උනාට ඔයා මෙහෙට ආපු අමුත්තෙක් නේ ඒ නිසා මට ඔයාට කිසිම කරදරක් වෙන්න දෙන්න බෑ"

Jungsu"අනේ යනවා ඔයි යන්න"

අඩෝ මුගේ රැස් බලහන්කෝ මටත් නිකන් ඉන්න බෑනේ උදව් කරන්න යනවා

Jk"ඕනි දෙයක් එහෙනම්,ආ මේ තියෙන්නෙ ඔයාගේ කාමරේ"මම එයාට එයාගේ කාමරේ පෙන්නලා එතනින් ඉක්මනට මාරු උනේ තව ටිකක් හිටියොත් උගේ මුනට මට හොද පාරක් දෙන්න හිතෙන නිසා

ඉට පස්සේ මගේ දවස ගෙවුනේ හරි වේගෙන්

Bin"hyung ,hyung ඉක්මනට නැගිටින්නකෝ,අනේ ඉක්මනට නැගිටින්නකෝ"

Jk"මොකද බින් මේ රෑ මැද මගේ කාමරේ කරන්නේ"

දැන් වේලාව රෑ12ට විතර ඇති මම හොදටම නිදියන් හිටියේ චැන්ග්බින් දැන් ටික කට කලින් මම ඇහැරවන්න කලින්

Bin"හ්‍යොන්ග් ටේ හීනෙන් බය වෙලා හොදටම අඩනවා"බින් කිව්වේ හොදටම හති දාන ගමන්

Jk"ඈ"

Bin"ටේ, එයා දැන් විනාඩි 15ක් විතර තිස්සේ අඩනවා මට එයා අඩන එක නවත්ත ගන්න බෑ එක නිසයි ඔයාට කියන්න ආවේ"

Jk"ඉන්න බින් මම ඉක්මනට ටීශර්ට් එකක් දාගෙන ඔයත් එක්ක එන්නම්"

මම එහෙම කියලා මට අතට අහුවෙච්ච පලවෙනි ටීශර්ට් එකත් දාගෙන ඉක්මනට ගියේ ටේගේ රූම් එකට

මොකක්  දැන් බින් කිව්වේ ටේ හොදටම අඩනවා කියලා ඒත් එයාගේ කාමරේ ඇතුලින් කිසි සද්දයක් නෑනේ මට ටේගේ රූම් එක ලගට ගියාට පස්සේ හිතුන පලවෙනි දේ ඒක,ඒ මදිවට ටේගේ රූම් එකේ දොරත් වහලා

MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)Where stories live. Discover now