👆අම්මෝ එක 😂Thanks MY BBYs 800+ රීඩර්ස්ලාටයි,100+වෝට්ස් වලටයි ❤️✨️🥺
අහම් අහම් ,හායි ගයිස් මම මෙච්චර කල් update දුන්නේ නැති එකට මම මේ අවස්ථාවේ සමාව භාජනය කරන්න කැමතියි🤧,දැන් එක කොහේ හරි වැටෙන්න කලින් භාජනයකට දාලා පැත්තකින් තියා ගන්න😌 අනෙව් ළමයි මට විභාගේ අභාගේ තිබ්බා එම්කට ලිව්වේ මොනවද කියලා මමවත් දන්නේ නෑ හිකි හිකි ඒ මදිවට වැඩ ගොඩ ගැහිලා🤧 10 වසරේ ඉදන් මෙච්චර දුක් විදිනවා නම් 11ට ගියාම කොච්චර දුක් විදින්න වෙයිද කියලා හිතන මම🙂💔 අම්මෝ දැන් එක අමතක කරලා අලුත් චැපිය කියවන්න යමු සොම්රි වෙන්න ඕනි typing mistakes තිබ්බොත් බොහොම දුකක් විද ගෙන ලැප් එකෙන් මේක type කරන්නේ ෆෝන් එක අහිමි උනා එකයි හරිම සෝචනීයයි හරි දැන් යමු අලුත් චැපිය කියවන්න 🥺❤
එයාලා දැක්කේ බිත්තියේ කොනකට ගුලි වෙලා හොදටම අඩන ටේ ව ,ටේ එහෙම දැක්ක ගමන් ජෙකේ දුවලා ගිහින් ටේ ව බදා ගත්තා .
Jk"අනේ ටේ බබා මේ අහන්නකෝ මැණික අඩන්න එපා ඔක්කොම හරි දැන් අනේ අඩන්න එපා මගේ පන"
ටේ"ඇ-ඇයි ජෙතේ හ-හයෝන්ගියි ජ-ජන්ග්සු හයෝන්ගුයි ත-තන්තු කලේ තේ-තේ තේ එපා ති-තිව්න්නේ තන්තු කලන්න ඔයාලා තේ තේ තිව්ව තේ ඇහුවේ නෑනේ "ටේ කිව්වේ අඩන එක පොඩ්ඩක් අඩු කරන ගමන් ,ආ එක නෙවෙයි අර ඉස්සෙල්ලා ගිරිය කඩන කැගැහුවේ වෙන කව්රුත් නෙවෙයි ටේ උඩ තට්ටුවට ගිහින් ගොඩක් වෙලා නිසා මොකද shoot එකට යන්න රෙඩි වෙලා තාම පහළට ආවේ නැත්තේ බලන්න ආපු ජින්,මිනිහා නම් දැන් ඇගට අබ ඇට ටිකක් දැම්මොත් ඒවා පිපිරෙන තරමට පත්තු වෙලා ඉන්නේ
Jin"මොකක්ද ජෙකේ මේකේ තේරුම මේ ජන්ග්සුකාරයට වගේ තමුසෙටත් ඔල්මාදේ හැදුනද"
JK"ඒ-එහෙම නෑ ජින් හයෝන්ග් සොරි මේ වගේ දෙයක් ආයේ වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා"
Jin"පොරොන්දුව රකියි කියලා මම හිතනවා,එතකොට ජන්ග්සු තමුසේ හෙට උදෙන්ම ඔහේ Englend යනවා"
😈"එත්"ජන්ග්සු එහෙම කිව්වේ වෙව්ලන කට හඩකින්
jin"එත් මේත් නෑ මම කිව්වා දේ සිද්ද වෙනවා "ජින් එහෙම කියල ගස්සන් කාමරෙන් එලියට ගියා
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...