Chapter 9

288 42 14
                                    

සොරි හොදේ ගිය සතියේ තව update එකක් දුන්නේ නැති උනාට ,වැඩ ලමයි වැඩ මට නම් දැන් එපා වෙලා ඉන්නේ දැන් නම් හිතිලා තියෙන්නේ O/L ලියන්නේ නැතුව ගිහින් මහන වෙන්න ඒත් ඉතින් එහෙම කරන්න බෑනේ මම මහන උනොත් ශාසනෙත් ඉවරයි තමා😂🤧ගෝල් එකවත් complete කරේ නෑ හුම්ම් ,හැබැයි ආයේ කතාවට කමෙන්ට් තිබ්බේ නැත්තම් මම කතාව on hold දනවා 😌✨මොනවා උනත් තැන්ක්ස් ඈ කමෙන්ට් ටිකක් හරි දාලා කතාව ලියන්න උනන්දු කලාට❤️හී හී (වැරදි තියනවා නම් සොරි හොදේ 🤧)

A/N'S POV

Tae"මම මම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගිහින් ජින් හ්‍යොන්ග්ට කියලා කිරි එකක් හදන් බොන්නම්"(ටේ ජේකේව තොර ගනියි කියලා හිතපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂)

ටේ එහෙම කියලා ඇදෙන් බැහැලා අධීවේගයෙන් දිව්වේ කුස්සියට

Tae"අම්මෝ ජින් හ්‍යොන්ග් ඔයා වෙලාවට කිචන් එකේ ඉන්නේ අනේ මට අර ඩබල එන්න කලින් ඉක්මනට කිරි එකක් හදලා දෙන්න"

Jin"මොන ඩබලද"

Tae"එක මම කියන්න කලින් කිරි එක දෙන්නකෝ"

Jin"ආ මෙන්න"ජින් විනාඩි 2කට කිරි එකක් හදලා දුන්නා ,දන්නවානේ ඉතින් ජිනාපාල හෙන වැඩ්ඩානේ 😌

Jin"දැන් කියනවා බලන්න මොකෝ මේ හති දාගෙන කුස්සියට දුවන් ආවේ අනික කිරි එකකුත් ඉල්ලන් වෙනදට කුකී ඔයාට කිරි එකක් හදලා ගෙනත් දෙනවා නේ"

Tae"මේකනේ හ්‍යොන්ග් උනේ අද කුකී හ්‍යොන්ග් විතරක් නෙවෙයි ජන්ග්සූ හ්‍යොන්ගුත් මට බ්‍රෙක්ෆස්ට් ඇරන් ආවා,මට ඉතින් ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් තොරගන්න උනා,මම එහෙම තොරන්න කැමති නැති නිසා මම හ්‍යොන්ග්ට කියලා කිරි එකක් හදා ගන්නම් කියලා ඉක්මනට කිචන් එකට දුවන් ආවා"

Jin"අම්මෝ 😂මට ඔයා පව් කියලත් හිතෙනවා"

Tae"ඔයට විතරක් නෙවෙයි මටත් මම පව් කියලා හිතෙනවා 🤧"

Jin"හරි හරි දැන් කිරි එක බිලා ඉවර වෙලා ගිහින් ශූට් එකට යන්න ලැස්ති වෙන්න"

Tae"හොදමයි සර්"ටේ එහෙම කිව්වේ ජින්ට පොඩි සැලුට් එකකුත් දාන ගමන්

MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)Where stories live. Discover now