ලබන සතියේ ජින් ඔප්පගෙයි නම්ජුන් ඔප්පගෙයි වෙඩින් එක මට නම් ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ ,මොකද එදාට මගේ NI-KI එනවා
මගේ පලවෙනි වගේම තවමත් ආදරය කරන එකම කෙනා මගේ NI-KI
*Door Bell Rings*
කව්ද අප්පා මේ දවාලේ ගෙදරකට එන එකා
* Door Bell Rings again*
After Door Bell Rings x 20 times
මේ මොන කන් කල්ච්චරයක්ද අප්පා මේ,කව්රුත් තාම දොර ඇරලා නැද්ද
Hana"අනේ ජිමිනි ඔප්පා කව්ද ඇවිල්ලා ඉන්නේ බලන්නකෝ "
Jimin"ආ මම බලන්නම් හනා"
අද ගෙදර ඉන්නේ මායි,ජිමිනි ඔප්පායි,යුන්ගි ඔප්පායි විතරයි අනිත් ඔක්කොම වැඩට ගිහින්,ජේකේ ඔප්පා shopping ගිහින් එකයි මම කව්ද ඇවිල්ලා ඉන්නේ කියලා ජිමිනි ඔප්පාට බලන්න කිව්වේ,ජිමිනි ඔප්පාට මම යන්නේ නැතුව එහෙම ගිහින් බලන්න කිව්ව එක නිකන් කැත වැඩේ වගේ මාත් ගිහින් බලන්න ඕනි කව්ද ඒ අවේ කියලා
BACK TO A/N'S POV
jimin ගිහින් දොර අරිනකොට දොර ඉස්සරහා හිටියේ එයා කවදාවත් දැකලා නැති ගිරාෆ් කෙනෙක් වගේ උස පෙනුමෙන් japanese වගේ කොල්ලෙක්
Jimin"ඔයා කව්ද?"
??"මම කව්ද කියන්න කලින් ඔයා කව්ද මම ඔයාව කලින් දැකලාම නෑනේ "
Jimin"මම ......
Hana"කව්ද ජිමිනි ඔප්පා ඇවිල්ලා ඉන්නේ" පඩිපෙළ බහින ගමන් හනා එහෙම කෑගැහුවා .
jimin"මම නම් දන්නේ නෑ අප්පා මේ කෙනාව ,අනික එයා කියන්නෙත් නෑ එයා කව්ද කියලා"
Hana"නි-නි-නිකි ඔප්පා"හනාට චෙරි ගෙඩියක් වගේ රතු වෙන ගමන් කිව්වා
jimin"ආ මෙයාද මේ සුප්රසිද්ධ mr.Nishimura Riki"
Niki"මොකක් ඔයා මාව දන්නේ කොහොමද"
Jimin"කොහොමද mr.නිකි මම jimin,පාර්ක් ජිමින්,මම නැවතිලා ඉන්නේ මෙහෙ තමා මොකද මගේ යාලුවෝ ටිකට ඉන්න වෙලා තියෙන්නේ මෙහෙ නිසා,මම ඔයා ගැන දන්නේ කොහොමද කිව්වොත් මෙහෙ ඉන්න කෙනෙක්ගේ කට තියෙන්නේ ඔය ගැනමයි "
Niki "ආ එහෙමද ,මේ කව්ද අනේ මං ගැන කියවන්න මෙහෙ ඉන්න කෙනා"
Jimin"එයාද ,එයා තමයි ......
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...