(Mistake තියනවා නම් සොරි හොදේ )
මේ සිදුවුණු දේ හින්දා ටේ හොදටම මහන්සියෙන් හිටියේ ඒ නිසා ජෙකේ ටේව පිරිසුදු කරලා එයාගේ hoddie එකකුයි short එකකුයි අන්දවලා, තමනුත් පිරිසිදු වෙලා short එකක් ඇදගෙන ,ඇදේ බෙඩ් ෂිට් මාරු කරලා ටේවත් තුරුළු කරන නින්දට වැටුනා
NEXT MORNING
තමන්ගේ කාමරේ දොරට කව්රුහරි තට්ටු කරනවා ඇහුන නිසා ජේකේ ඇදෙන් නැගිට්ටේ එයාව උදෙන්ම නැගිට්ටන කෙනාට හිතින් හොදට අමතන ගමන්
Jk"ඇයි හොයෝන්ග් මේ උදේ පාන්දර නැගිට්ටවන්නේ "දොර අරිනකොට කින්ඩි හිනාවකුත් දාගෙන දොරේ උළුවස්සට හේත්තුවෙලා ඉන්න ජින් දැක්ක ජේකේ එහෙම ඇහුවා.
Jin"හොද උදේ ,මහත්තයා දැන් වේලාව කියද කියලා බලලා කියන්නකෝ " ජින් එයාගේ කින්ඩි හිනාව අඩු කරන්නේ නැතුවම කිව්වා
තමන්ගේ ඔළුව හරවලා බිත්තියේ එල්ලලා තිබ්බ ඔර්ලෝසුවේ වේලාව දැක්ක ජේකේ ට ඉබේටම වගේ "12 .00 යි " කියලා කෑගැහුනා .
Jin"ඔව් 12.00 යි තමයි "
Jk"ඇයි දෙයියනේ hyung කලින් ඇවිත් මාව ඇහැරෙව්වේ නැත්තේ"
Jin"ඊයේ කරපු දේවල් නිසා මහන්සි ඇති කියලා හිතුනා එකයි"එහෙම කියනකොට ජින්ගේ කින්ඩි හිනාව තව ටිකක් ලොකු උනා
ජින් එහෙම කියනකොට තමයි ජේකේට කලින් දවසේ වෙච්ච දේවල් මතක් උනේ
Jk"h-h-hyung කොහොමද දන්නේ ඊයේ වෙච්ච දේවල් "ජේකේ ඇහුවේ චෙරි ගෙඩියක් වගේ රතු වෙන ගමන්
Jin"ඔයාලට ඒ දේ අපි ගැන හිතලවත් පොඩ්ඩක් සද්දේ නැතුව කරන්න තිබ්බා,මම හිතන්නේ හැමෝම වගේ ඊයේ හරියට නිදියලා නෑ "
Jk"හි හි සොරි ඒ අපි හින්දද "
Jin"නැතුව ,ආ කමක් නෑ .හැබැයි ප්ලීස් ඊලග සැරේ නම් ඔය වගේ දේවල් කරනකොට පොඩ්ඩක් හිමිට කරන්න "
Jk"ආයෙත් සොරි හොදේ"
Jin"ආ ආ සොරි කියන්න ඕනි නෑ ,දැන් එතකොට ඔයා ටේගේ කව්ද "
Jk"අම්ම්ම්ම්ම් මම එයාගේ බෝ-බෝ-බෝයිෆ්‍රෙන්ඩ් ,එකට කමක් නෑ නේද hyung "
Jin"මට සතුටුයි ටේ ට ආයෙත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුන එක ගැන හැබැයි ඔයා කලින් කෙනා වගේ එයාට රිද්දලා තිබ්බොත් අන්න එදාට මේ ජින් කියන්නේ කව්ද කියලා හරියට දැන ගයි"ජින් ටිකක් දැඩි විදිහට කිව්වා
YOU ARE READING
MY LITTLE MODEL BF - TAEKOOK (SINHALA/✅)
FanfictionJeon Jungkook+Kim Taehyung(V) "kookie තේ තේ ට ආතලේයිත🥺" "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි" jk ගේ රහස් ආදරේ උන tae ,model කෙනෙක්.ඒ නිසා jk ට කවදාවත් tae ව මූණටම හම්බ වෙලා නෑ,හැබැයි මොනවා වෙයිද jkට තමන්ගේ අවුරුදු 3ක ආදරයේ caregiver වෙන්න හම්බ උනොත්? (...