" එතකොට ඔයා වොන්බින්ව බය කරගත්තේ මොනවා කියලද... යා.... මට හැමදේම කියනවා " ජිමින් පුංචි අල ගෙඩියක් වගේ උඩ පනින ගමන් දැගලුවා.
" ජිමින් ඕක නවත්තගන්න මේක හොස්පිටල් එක" තේහිය්‍යුන් හිටියේ ජිමින්ව පාලනය කරගන්න ක්‍රමයක් හිතාගන්න බැරිව. ජිමින් බබරයක් වගේ වටේට කැරකෙන ගමන් එයාට අදහගන්නවත් බැරි තේහිය්‍යුන්ගේ පෙර හැසීරිම ගැන විස්මිත වෙලා හිටියේ...
" ඔයා ජන්ග්කුකී ගැන දිගටම දේවල් හොයන නිසා තමයි එහෙනම් එයාගේ මමා පපා ඇක්සිඩන්ට් වෙච්ච එක එතකොට ජන්ග්කුක් තනයම ජීවත් වෙන එක එතකොට ඒ හැමදේම දන්නේ. එහෙම නේද. එතකොට ඔයා වොන්බින්ට ජන්ග්කුක්ට පාඩුවේ ඉන්න දෙන්න කියලා වර්න් කරලත් තියනවා.. අයි සී.... ඒ කියන්නෙ ඔයා ඇත්තටම ජන්ග්කුක්ට කැමති ද. ඔයා මට කියන්නෙ ඔයා මට කැමති නැ කියලද එතකොට ... යා.... ඔයා හරිම අවස්ථාවාදියෙන් ෆ්‍රොෆෙසර්..... " ජිමින් හිටියේ හිතෙ අමාරුවෙන් . ඇත්තටම තේහිය්‍යුන් කියන කිසිම දෙයක් ජිමින් තේරුම් ගන්න කැමැත්තක් තිබුනා වගේ පේන්න තිබ්බෙ නැහැ.
" ජිමින් ප්ලීස්..... ජන්ග්කුක් ඔයා නැතුව ගොඩාක් මෙන්ටලි ඩවුන් උනා. මට හරිම ගිල්ටි.... මම එයාල ලං වෙන්න උත්සාහ කරත් එයා ... මම... මම දන්නැ. ඔයා හරිම සොෆ්ට් කියලා මම දන්නවා ලව්. ඒත් ජන්ග්කුක් ඊටත් වඩා ගොඩාක් සෙන්සිටිව් කෙනෙක්. මම හයි ස්කුල් එකෙන් අයින් උනේ.... මට තවදුරටත් ජන්ග්කුක් දිහා බලන් ඉන්න බැරි නිසා. ඒක මට ගොඩාක් ලොකු වේදනාවක් උනා... ඉතින් මම ... වොන්බින්ට චුට්ටක් සැර උනා .... සමහර විට මගේ වැරදි ... මගේ අතපසුවී ගැන මම හිටියේ .... කලකිරිමෙන්... ඔයාගේ අම්මා කියන්නෙ වයිස් ප්‍රසිඩන්ට්ගේ දුව කියලා දැනගත්තම.... ඔයා මට කොච්චර දුරද කියලා මට හිතාගන්නවත් බැරි උනා. ඔයා නෙදර්ලන්ඩ් ගිය නිසා ජන්ග්කුක් ඔයා නැතුව ..... එයා ගැන මට ඔයාට කියන්න විදිහක් තිබුනෙ නැ... එයාට ඕනෙ ඔයාව ජිමින්.. ඉට්ස් නොට් මී.... ලව්..... මට සමාවෙන්න .... මම හැමදේම අවුල් කරා.... " තේහිය්‍යුන් කිව්වා.
ජිමින් ඇස් වල කදුළු පුරෝගෙන තේහිය්‍යුන්ව තමන්ගෙ චුටී අත් වලට තද කර ගත්තා
ВЫ ЧИТАЕТЕ
ᴬⁿd ᴬˡˡ ᵗʰᵉˢᵉ ₗᵢₜₜₗₑ ₜₕᵢₙgₛ ( vminkook ) COMPLETE
Фанфикᴵ ᶠᴵᴺᴰ ʸᴼᵁ ᴵᴺ ˢᴬᴰ ˢᴼᴺᴳˢ ᵀᴴᴱ ˢᴼᵁᴺᴰ ᴼᶠ ᴿᴬᴵᴺ, ˢᵁᴺˢᴱᵀˢ, ˢᵁᴺᴰᴬʸˢ, ˢᴹᴵᴸᴱˢ, ᴬᴺᴰ ᴬᴸᴸ ᵀᴴᴱ ˢᴹᴬᴸᴸ ᵀᴴᴵᴺᴳˢ ...