Hi.. 👋
ඔව්..මං අයෙත්..
කරදරයක් වගේ ද මෙච්චර කතා..
අනේ ඔලුවට idea එන එක නවත්තන්න බැහැ..
Hikiz.. මේක හැපී එන්ඩ්..
බය නැතිව කියවන්න..!මුල් එකට viwes 100 ඊට පස්සේ 20 කරන්න එපා.. 🙂 කරුණාකරලා..
එහෙනම් කතාව කියවන්න 🙃
Angst නැහැ...full fluffy..
Top Tae
Bottom KookBL වලට අකැමති අය නොකියවා ගියාට කමක් නැහැ..! හැබැයි කියවලා වොට් එකක් කමෙන්ට් එකක්වත් නැතුව යන්න එපා.. එකක් හරි දෙන්න.. මං පවු නේ.. Hikiz..
Short Chapters හුදේ.. ලොකු ඒවා ලියන්න කම්මැලියි.. ☺️
එහෙනම්.. පළවෙනි එක කියවන්න.. ☺️
දෙවෙනි එක හෙට දෙන්නම්...
YOU ARE READING
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJaehi