13

223 72 9
                                    

"මාස තුනකට විතර කලින් අර ශිත කාලේ මුහුදට ආවේ ඔයා නේ ද..අන්න එදා එතන මං හිටියා.. මං popular කෙනෙක් කියලත් මගෙන් කවුද කියලා ඇහුවා නම් අද මං ඔයාගේ බෝයිපෙන් නේ කොල්ලෝ.." මං එයාට එහෙම කියද්දී එයා ඔලුව උස්සල මුණ බොල කරන් මං දිහා බැලුවා..

"ඒ ඒ ඔයා ද..!!" ජන්කුක් හයියෙන් කෑගැහුවා..

"ඔව්.. සැක්.. මං එදා ඉදන් ඔයාට කැමති උනේ..!! මං බය වෙලා හිටියේ ඔයා මං කියපු එක නිසා winter bear ට කැමති කියලා කියයි කියලා.. හැබැයි මට සතුටුයි.. මං හිතන්නේ මං තමා winter bear.." මං එයාගේ මුනට එබිලා ඇහුවා..

"හ්ම්ම් හ්ම්ම්.." එයා මුණත් රතු කරන් කිව්වා..

"මං ඔයාට ආදරේ ද කියන්න මං දන්නේ නැහැ කොල්ලෝ.. ඒ උනාට මං ඔයාට කැමති.. Lets date.." මං එයාගේ අත් දෙකෙන් අල්ලන් ඇහුවා..

එයා එයාගේ බොල මුණ රතු කරන් වැනුවා..

හනේ cutie කන්න හිතෙනවා..

𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now