15 ˡᵃˢᵗ

337 81 32
                                    

After few years

අදට මමයි කුකී හම්බවෙලා අවුරුදු 5ක්‌ වෙනවා..!! අපි ගිය මාසේ මැරී කරා.. අදත් එදා වගේම ශිත කාලේ දවසක්..!! අදත් අපි එදා හිටිය තැන ඉදන් හිටියා.. අදත් අපි දෙන්නම හිටියා..වෙන්සකට තිබ්බේ එදා අපි අමුත්තෝ අද අපි ආදරවන්තයෝ..අනි දැන් නම් බැදලා..

එදා වගේ හුගක් සීතලයි ඒ උනාට අපි ඉන්නේ අපේ උනුහුමේ එදා වගේ මට සීතලක් දැනුනේ නැහැ.. මොකද ජන්කුක් මගේ ඔඩොක්කුවට වෙලා මගේ කර වටේ අත් දෙක දාගෙන මගේ පපුවට ඔලුව තියන් හිටියේ..

"මතක ද අවුරුදු පහකට කලින් කොල්ලෙක් මගෙන් ඇහුවා මැරෙන්න ද යන්නේ කියලා.." මං ජන්කුක් ට විහිලු කරන් විදියට කිව්වා..

"අනි.. මගෙන් අහ ගන්න එපා.. කිව්වේ මගේ අන්තිම දවස කියලා.."

"ටේ ස්ටෑන් කෙනෙක් නේ.." මං එයාගේ තොල් දිහා බලන් කිව්වා.

"දැන් නම් ටේ ගේ wify.." එහෙම කියපු එයා මගේ තොල් වලට බර උනා..

"ආදරේ කිම් ජන්කුක්.."

"ආදරේ V.."

🎉 You've finished reading 𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √ 🎉
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now