11

224 72 9
                                    

"කොහෙද ඒ ළමයා.." මං වට පිට බල බලා පොඩ්ඩක් එලියට ගියෙ ඒ කියපු ළමයා බලන්න..

"ඔහ්හ් පුතේ.." එතන හිටිය ස්ටාෆ් කෙනෙක් පිටිපස්ස හැරිලා හිටිය කොල්ලෙක්ට කතා කරා..

"ඔහ්හ් අජුස්සි.." එහෙම කියන ගමන් ඒ කොල්ලා හැරුන..

Wait a minute..!! මං එයාව දන්නවා.. යාඅ.. කුකී.. ජන්කුකි..!!!!

"ඔහ්හ් V.." එයා මං දිහා බලන් මිමිනුවා..

මං එයාගේ ඒ ඇස් දෙකෙන් දැක්කේ එදා එයා එයාගේ winter bear ගැන කියවද්දී ඒ තිබ්බ දිලිසෙන ගතිය..

"කියන දෙයක් කියන්න පුතේ..." ඒ ස්ටාෆ් එහෙම කියලා එතනින් ගියා..

කොච්චර මිනිස්සු ඉන්න ස්ටේඩියම් එක්ක උනත් මේ වෙලවේ අපි ඉන්න කොරිඩෝ එකේ කිසි කෙනෙක් හිටියේ නැහැ..

අපි දෙන්නා විතරයි..

"අන්යෝන්ග් ටේහ්යුන්ග්.." එයා මං ලගට එන ගමන් කිව්වා..

Wait.. Army ලා මට කියන්නේ winter bear කියලා..!! එතකොට මම ද..// winter bear..

𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now