"ඉතින් එයා එක ගැන දන්නවා ද..?? මං අහන්නේ සාමාන්‍යයෙන් නම් තියෙන්නේ oneside love නේ..." මං එක පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඇහුවා..
"හනේ.." එයා chuckles එකක් එක්ක කිව්වා..
"ඇයි..."
"හ්ම්ම් ඔයා හරි බෝයි.. එයා මට ආදරේ නැහැ..? අඩු ගානේ එයා මන් එයාට ආදරෙයි කියලා දන්නෙත් නැහැ..?! කමක් නැහැ එයා අඩු ගානේ මං කියලා කෙනෙක් දැනන් හිටියා නම්..? මං එයාට ආදරෙයි.. ආදරෙයි විතරයි.."
පවු.. හුගක් පවු..ඇයි ආදරේ ලැබෙන්නේ නැත්තේ..ඇයි මිනිස්සු තමන්ට ආදරේ අයට ආදරේ කරන්නේ නැත්තේ.. ඒ ඇස් දෙක බලන්න.. ඒ ඇස් දෙකේ තරු පිරිලා එයා එයා ආදරේ කරන කෙනා ගැන කතා කරද්දී... එක ලස්සනයි..
"ඉතින් ඔයා කියන්නේ නැහැ ද එයාට.."
YOU ARE READING
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
أدب الهواةමගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJaehi