03

268 83 9
                                    

"හනේ මට සමාවෙන්න.. මට එහෙම නොකියා ඉන්න තිබ්බේ.."

මොන මගුලක් ද මේ..?? කියන්නේ නැතුව ඉන්න තිබ්බා..?? ඒ කිව්වේ.. යා මේ කොල්ලා මාව බදාගෙන ඇයි..

"ඇයි ඇයි..? මොකක් ද හේතුව..?? " මං එයාව මගේ ඇගෙන් ටිකක් ඈත් කරලා ඇහුවා..

"ඔයා මැරෙන්න ද ඉන්නේ.. ඔයාට cancer එකක් ද.. ඔයාට වෙන ලෙඩක් ද.." එයා ඇස් දෙක බොල කරන් ඇහුවා..

What the fuck..? මොන overthinker කෙනෙක් ද මේ..

"පිස්සු ද මං idol කෙනෙක්..මට මිනිස්සු පිරිලා ඉන්න තැන් වලට එන්න බැහැ.." මං එයාව තල්ලු කරලා කිව්වා..

"එක මිසක්.." එයා මට රවලා මගෙන් ඈත් වෙන ගමන් කිව්වා..

"ඇයි ඔයා එච්චර දෙයක් හිතුවේ..?" මං මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ ඇහුවා..



𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now