"හුගක් මිනිස්සු මෙතනට මේ වගේ වෙලවක උනත් එන්නේ අන්තිම පාරට බලන්න නේ.." එයා අත් දෙක බදාගෙන ඉස්සරහින් තියෙන මුහුද දිහා බලන් ඇහුවා...
"ඇයි ඔයා මෙතන..?" එයාට මගෙන් අහන්න පුළුවන් නම් ඇයි මට බැරි..
"මං මෙතනට හැමදාම එනවා.. මං ආසයි winter එකේ එක එක තැන් වල යන්න..?" එයා තාමත් මං දිහා බැලුවේ නැහැ..
"ඇයි ඒ.." මම අයෙත් එයාගෙන් ඇහුවා..
"දන්නවා ද winter flowers ගැන.. මමත් ඒ වගේ winter flower එකක්.. මම පිපෙන්න ආස winter එකේ..මං ජිවත් වෙන්න ආස winter එක කාලෙට.. එක සතුටක්.." එයා ලස්සනයි හිනාවක් දාලා කිව්වා..
"හ්ම්ම් එක හරි වෙන්න පුළුවන්.." මං එයාට එහෙම කිව්වේ එයා මං දිහා පුදුම වෙලා බලද්දී..
"ඇයි පුදුම වෙලා.." මං එයාගේ දිහා බලලා ආයේ ඇහුවා..
YOU ARE READING
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanficමගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJaehi