මං එතන ටිකක් වෙලා ඉදන් ඉද්දි මං දැක්කා කොල්ලෙක් මගේ පැත්තට ඇවිදන් එනවා.. එයා හරියට ජැකට් එකක්වත් ඇදන් හිටියා ද මං ද..??
සිතල නැද්ද මේ යකාට..
එයා මගේ පැත්තට ආවේ.. මගේ පැත්තට ඇවිත් එයත් මගේ ලගින් ඉද ගත්තා..!
ඔහ්හ් නැහැ එයා මට වඩා ලස්සනට ජැකට් එකක් එහෙම ඇදන් ඉන්නේ මේ.. මං නේ හරියට එහෙමවත් ඇදන් ආවේ නැත්තේ..
"පිස්සෙක් ද මොනවද මේ වෙලවේ කරන්නේ.." මං මගේ හිතට ආපු දේ එයාගෙන් ඇහුවා...
එයා මං දිහා බලලා රැව්ව..
"තමුසෙත් පිස්සෙක් නේ ඕයි.... මෙතන මොනවද කරන්නේ..??" එයා මන් දිහා බලන් ඇහුවා එයා කියුට් කොල්ලෙක්..!! කියුට්ම කියුට්..
අමුතු ලස්සනක් තිබ්බා මං වගේ mask එකක් දාගෙන නැති නිසා එයාගේ හා දත් දෙකත් තිබ්බා මං දැක්කා..
"නැහැ ඉතින් ආයේ මට එන්න වෙන්නේ නැහැ මෙහෙ එකයි.." මං එහෙම කිව්වේ ආයේ මං එන්නේ කොහොමද දැන් ඉවරයි නේ winter එකත්.. සැක් මිනිස්සු පිරෙන්න ගන්න විදිය හිතා ගන්න පුළුවන්..
එත් එක්කම ඒ කොල්ලා මාව හයියෙන් බදාගත්තා..
Hikiz.. ටොප් කුක් කරන්න ඕනේ වගේ 🤧 මං ටොප් ටේ ස්ටෑන් කෙනෙක්... ඒ උනාට මගේ හිතේ පොඩි කොනක තියෙනවා කුක් ටොප් 😌
YOU ARE READING
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJaehi