14

227 68 11
                                    

"So kim taehyung තමුසේ මට දැන් කියන්නේ මේ ඒ කොල්ලා කියලා ද..!! මෙයා ඔහේ ගේ බෝයිපෙන් ද..!!! හුවෑ මට ලමෙක් ඉන්නවා.." ජින් හ්යුන්ග් ජන්කුක් ව බදාගෙන කෑගහන්න ගත්තා..

"වාව්.. එකත් නියම හමුවක් නේ.. ඒ ටේයියෝ මෙයාට නේ ද ඔයා කැමේලියා මලක් වගේ කිව්වේ කියලා.. හනෙව් මාර කියුට් ඔයාලා.." ජිමින් අපි දෙන්නා දිහා බලන් හුල්ලනවා..

"හනේ කමක් නැහැ මිනියෝ.. You have me.."  හොබී හ්යුන්ග් ජිමින් හ්යුන්ග් ව බදාගන්න හැදුවත් "sorry Im an anti romantic " කියලා ජිමින් හ්යුන්ග් හොබී හ්යුන්ග් ව තල්ලු කරේ ඔක්කොමලා හිනා වෙද්දී..

"Winter bear's dear camellia.." යුන්ගි හ්යුන්ග් පැත්තකට වෙලා හිමින් මිමිනුවා...

හ්ම්ම්.. ඔව් මගේ කැමේලියා මල..

𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now