10

243 79 10
                                    

අපි අපේ සෝල් වල තියෙන one day concert එක ඉවර කරලා fan meeting එකත් ඉවර කරලා අපේ rest කරන්න තියෙන රූම්ස් වලට ගියා..

"ෂෝයි නේ.." ජිමින් හිනා වෙන ගමන් කෑගැහුවා..

ඒ උනාට මගේ හිත තාම එයා ගැන.. ඔව් ජන්කුක්..මං හිතන්නේ මං එයාට ආදරෙයි.. එයාව හම්බවෙලා නම් දැන් මාස 3ක්‌.. මේ මාස තුනට මට එයාව මගේ හිතෙන් අයින් කරගන්න බැහැ..

මට හිතා ගන්න බැහැ... මනුස්සයෙක්ව අදුර ගන්නේ නැතුව ආදරේ කරන්නේ කොහොමද..

ඒ උනාට මං එයාට දැනට නමක් දාලා තියෙන්නේ... කැමේලියා..

ඔව් කැමේලියා.. එයා කිව්වා එයා winter flower එකක් කියලා.. ඉතින් එයාට ගැලපෙන්නේ winter flower එකක්..

"ටේ.. තමුසෙට ඇහෙන්නේ නැහැ ද මිනිහෝ.. මේ මාස ගානෙම වෙන ලෝකෙක ඉන්නේ.." ජින් හ්යෝන්ග් කෑගහද්දී තම මට මතක් උනේ..

"ඔහ්හ් හ්යෝන්ග් කියන්න.." මං එයාල දිහා බලන ගමන් ඇහුවා..

"ම්ම්.. අර ස්ටාෆ් ඔයාට මොකක් ද කියන්න හදනවා දැන් පැයක විතර ඉදන්.." අපි මෙත්නට ඇවිතුත් පැයක් නැහැ...

"කියන්න.." මං ස්ටාෆ් දිහා බලලා කිව්වා..

"බෝයි කෙනෙක්ට V ව හම්බවෙන්න ඕනේ කියලා fight කරනවා.. දැන් හුගක් වෙලා ඉදන්.. Pd nim දැකලා කිව්වා ටේ කැමති නම් යවන්න කියලා.." ඒ ස්ටාෆ් කිව්වා...

යන්න මුඩ් එකක් නැහැ..පවු ෆෑන්ස් ලා ඉතින්... Pd nim ගේ අනුකම්පාව අපිටවත් ලැබෙන්නේ නැහැ ඒ උනාට මේ කොල්ලාට
ලැබිලා..

"මට බැහැ.." මං කිව්වා..

"පවු ටේ.. යන්න.." ජින් හ්යුන්ග් මට කිව්වා.. බැහැ කියන්න බැහැ ඇත්තටම මේ සැරේ..

"හ්ම්ම්.."

𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now