05

246 71 3
                                    

"හුගක් මිනිස්සු ආස නැහැ winter එකට... එක සිතල නිසා වෙන්න ඇති.. එක depressive ලු.." එයා මුණ අවුල් කරන් කිව්වා..

"අයිගෝ පිස්සු කොල්ලා.. මෝඩ වෙන්න එපා එහෙම නැහැ.. මං ආසයි winter එකට.." මං එයාට කියද්දී එයා අයෙත් හිනා වුනා..එයා හිනා වෙද්දී ලස්සනයි..

"ඔයා දන්නවා ද මං ආදරේ කෙනාත් winter bear කෙනෙක්.." එයා අයෙත් ලස්සනට හිනා වෙලා කිව්වා..

ඒ උනාට එක මොහොතකට මට අමුතු හැගීමක් දැනුනා.. ඔව් එක තරහක්.. නැහැ එක දුකක්.. මං එයාට කැමති.. ඔව් එයා කියුට්.. හුගක් කියුට්.. ඒ වගේම එයා වෙනස් කෙනෙක්.. අනේ මන්ද.. එයා අමුතුයි.. එයාට ඕනේ කෙනෙක්ට ආදරේ හිතෙනවා..! නැහැ ඒ උනාට මට මේ මොහොතට එයා ගැන ලස්සනයි හැගීමක් ඇති උනා..එයා ආදරේ කරන කෙනාට එයා කියන්නේ winter bear කියලා.. එයා එයාට එච්චර ආදරෙයි ද..! වාව්.. එයා ලකී..

𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now