"ආසයි.. ඒ උනාට හද තියෙන්නේ අල්ලන්න බැරි තරම් දුරකින්.. ඒ නිසා මං එක දිහා බලන් සතුටු වෙනවා.. වෙන මොනව කරන්න ද..?" එයා තාමත් බලන් හිටියේ ඉස්සරහා තියෙන මුහුද දිහා..
හ්ම්ම් ඔව්.. හද තියෙන්නේ අල්ලන්න බැරි තරම් දුරක නේ..? එක කොහොම අල්ලන්න ද..?? ඒ උනාට උත්සහ කරන්න බැහැ ද..??
"හ්ම්ම්... ඔයා කිව්වේ ඔයා winter එකට ආසයි කියලා.. මොකක් ද ඔයා ආසම මල.. Winter එකේ පිපෙන.." මං එයාගේ තරු පිරුණු ඇස් දෙක දිහා බලන් ඇහුවා..
"Special ඒවා නැහැ..." එයා මං දිහා බලන්නේවත් නැතිව කිව්වා..
එයාට මං දිහා බලන්න හේතුවක් නැහැ නේ..?? එයා වෙන කෙනෙක්ට ආදරෙයි නම්..
"හ්ම්ම්.. ඔයා කැමේලියා මලක් වගේ..." මට මොහොතකට කලින් දැනුනු දේ මං එයාට කිව්වා...
"ඇයි එහෙම කියන්නේ.."
YOU ARE READING
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJaehi