"සීතලයි සීතලයි.."
මං අත් දෙකත් ඇග වටේට බදාගෙන වැල්ලෙන් දුවන් ගියා..
මේ දෙසැම්බර්.. මාසේ... ශිත කාලේ... ඒ උනාට මං ඉන්නේ මුහුදේ.. මටහිතුනා එන්න.. මං ආසයි.. මුහුද බලන්න.. හිම වැටෙද්දී..
මට පිස්සු ද?? අහන්න දෙයක් ද??
මට පිස්සු..මිනිස්සු කියනවා..
මොකද මං ආසයි ජිවිතේ විදින්න.. තමන්ගේ පාඩුවේ ජිවිතේ විදින අයට මිනිස්සු කැමති නැහැ..සමාජය මං කිව්වේ..
කොහොම හරි, මං ගිහින් එහෙම්මම බෙන්ච් එකක් මතට පත බෑවත් අයෙත් නැගිට්ටේ පස්ස ගල් වුනා වගේ වුන හින්දා..
"අයිෂ් මොන මගුලක් ද.." මං එහෙම හිතලා මගේ ජැකට් එකෙන් හිම ටිකක් පිහි දාලා ඉද ගත්තා.. මං ශිතලට ආසයි
හුගක්ම ආස හොදටම සිතල වෙලවට උණුහුම.. එක ඇත්තටම මං හරිම ආස දෙයක්..
මම..? මම කිම් ටේහ්යුන්ග්..
ඔව් V.. කිම් ටේහ්යුන්ග්.. මං idol කෙනෙක්.. Actor කෙනෙක්..!!
ඒ උනාට මාත් මනුස්සයෙක් නේ.. ඒ හින්දා මටත් නිදහස් තියෙන්න ඕනේ..
එක නිසයි මං මෙතනට ආවේ.. ශිත කාලෙට මොන මිනිහා ද මුහුදට එන්නේ... මං කලින් කිව්වේ මට පිස්සු කියලා හිතා ගන්න..
ඒ උනාට වාව් මාර feeling එකක්.. මාර නිදහස්..මං ආසයි.. හිර වෙලා ඉද්දි තමා ජිවිතේ එපා වෙන්නේ.. අපි ජිවිතේ විදින්න ඕනේ.. නැතුව බැහැ..!!
Good night😚
හෙට ආයේ එකක් 😚❤️
YOU ARE READING
𝗠𝘆 𝗗𝗲𝗮𝗿 𝗖𝗮𝗺𝗲𝗹𝗹𝗶𝗮| 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමගේ ආදරණීය කැමේලියා මල, මට ඔයා හමුවුණු එක ගැන සතුටුයි, හැමදාම මාත් එක්ක එකට ඉන්න මං ආදරෙයි හුගක් Short chapter✔️ Bl✔️ Taekook✔️ Story cover : ChoiJaehi