Chapter 1

5.2K 196 2
                                    

ජෙනී කියන්නෙ සෝල් යුනිවර්සිටි එකේ ඉගනගන්න අවුරුදු 20ක කෙල්ලෙක්.. ජෙනී ජීවත් උනේ තනියම.. ගෑනු ළමයි හතර දෙනෙකුගෙ පවුලක් උනු ජෙනීගෙ ගෙදර අම්මටවත් තාත්තටවත් හතරවෙනි ගෑනු ළමයා ගැන උනන්දුවක් තිබුනෙ නෑ.. පුංචි කාලෙදිම වෙච්ච වෙනස් කම් නිසා ආච්චිඅම්මා එයාව ගෙදරින් ගෙනිහින් බලාගත්තෙ දෙමව්පියන්ට බැන බැන.. අවුරුදු දෙකකට කලින් අවසනාවන්ත විදියට ආච්චිඅම්මා ජීවිතෙන් සමුගන්නෙ ජෙනීව තනි කරලා.. එදා ඉදන් ඒ ගෙදර ජෙනී තනි වෙනවා..

මාසික වියදමට ගෙදරින් දෙන මුදල මදි නිසාම ජෙනී රෙස්ටූරන්ට් එකක වැඩට යන්නෙ පාට් ටයිම් වැඩ කරන්න.. එතනදි තමයි ජෙනීට ජීවොන් හම්බ වෙන්නෙ.. ජීවොන් ආච්චි නැති අඩුව පුරවන්න ජෙනීට උදව් උනා.. ජීවොන් හැම වෙලාවෙම ජෙනී ගැන හොයලා බැලුවා.. ඒත් එක තැනකදි ජීවොන් ජෙනීට බොරු කරා.. ජීවොන් ජෙනිට ආදරය කරන කාලය අතරතුරේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙන බව ජෙනී දැනගන්නෙ ඒ අතරෙදි.. ජීවොන් සමාව ඉල්ලලා ජෙනීගෙ පස්සෙන් ආවෙ තරම කිව්වොත් ජෙනී ජීවොන්ට සමාව දීලා ජීවොන් එක්ක කලින් ඉදපු විදියටම ආදරෙන් ඉන්නවා..

ඒ අතරෙදි ජීවොන්ට ජැපෑන් යන්න ස්කොලර්ශිප් එකක් හම්බ වෙලා ජීවොන් යන්නෙ ඉක්මනින් එන පොරොන්දුව උඩ.. ජීවොන් ගිහිල්ලා දැන් මාස තුනක් වගේ වෙනවා.. අදත් ජෙනී යුනිවර්සිටි ගිහින් ඇවිත් වොශ් එකක් දාගෙන ඇදට ආවෙ වෙනදා වගේම ජීවොන්ට මැසේජ් එකක් දාලා..

jenny pov..

"ඔයා අදවත් මං ඉල්ලපු දේ දෙනවද??"

මගේ මැසේජ් එකට රිප්ලයි එක ආවෙ එහෙම.. මං ඇද උඩට වෙලා ටිකක් වෙලා කල්පනාකර කර ඉද්දි ෆෝන් එකට කෝල් එකක් ආවෙ ජීවොන්ගෙන්..

"ආ ජීවොනා.."

"බේබී.. ඔයා දෙන්නෙ නැද්ද මට ඒක.."

"අනේ මට බෑ.."

"මොකක්ද ජෙනී.. මං ජැපෑන් ඇවිත් මාස තුනක්.. මං ඔයාව දැක්කෙ නෑ මාස තුනකින්..එහේ ඉදියා නම් මට ඔයාව බලන්න අල්ලන්න කිස් කරන්න ඒ ඕන දෙයක් පුලුවන්.. මට දැන් ඒ එකක්වත් බෑ.. මං ඔයාගෙන් ඉල්ලන්නෙ නැතුව කාගෙන් ඉල්ලන්නද??"

Random (21+) PJMWhere stories live. Discover now