"ඔයා විනාඩි හතක් පරක්කුයි කිට්න්.."
ඉස්සරහා බලද්දි මං දැක්කෙ පුටුවක වාඩි වෙලා මං දිහා බලාගෙන ඉන්න ජීමින්ව.. ජීමින්ව මං කලින් දැකලා නොතිබුනත් අපේ රෙස්ටූරන්ට් එකට එයාගෙ කම්පැණි එකෙන් ඕඩර් එන නිසා මං ළඟ ජීමින්ගෙ නම්බර් එක තිබුනා.. නම්බර් දෙක මාරු වෙලා ජීමින්ගෙ අතට මගේ ෆොටෝ නොලැබුනා නම් මං අද ජීමින්ව දකින්නෙත් නෑ.. කොහොම උනත් එයා දැක්කම මට හිතුන දේ.. එයා මාරම හොට්.. ශර්ට් එකේ ගලවලා තිබ්බ බට්න් තුනෙන් ඇරිලා පේන කිරිපාට පපුව, සෑන්ඩ් බ්ලොන්ඩ් කොණ්ඩෙ, අඩවන් වෙච්ච ඇස්.. වාහ්හ්හ් එයා නම් හොට් මීල් එකක්..
ජීමින් පුටුවෙන් නැගිටලා මගේ ඉස්සරහට එද්දි මං හීන ලෝකෙන් බිමට වැටුනා.. මං මගේ අතේ තිබ්බ බෑග් එක ඉස්සරහට අරගෙන අත් දෙකෙන්ම ඒක අල්ලගෙන බිම බලාගත්තෙ ජීමින්ගෙ බැල්ම දරාගන්න බැරුව..
"ඔය බෑග් එක අර ටේබල් එක උඩින් තියලා මගේ ඉස්සරහින් හිටගන්න.."
ජීමින් විධාන කරන හඬකින් කියද්දි මං ඔලුව උස්සලා ජීමින් දිහා බැලුවා.. ජීමින්ගෙ නපුරු ඇස් දෙකේ බැල්මට මට බයක් දැනුනා.. ටේබල් එක උඩින් බෑග් එක තියපු මං ජීමින් ඉස්සරහින් හිට ගත්තා..
"හීල්ස් දෙක ගලවන්න.." ජීමින් අණ කරද්දි මට දැනුනෙ මං නිකන්ම ඒ අණට කීකරු වෙනවා වගේ.. මං හීල්ස් දෙක ගලවලා පැත්තකින් තිබ්බා.. ජීමින් මගේ ඇගේ උඩ ඉදන් පහළටම ඇස් යවද්දි මට දැනුනෙ මගේ ඇග පුරා කරන්ට් එකක් යනවා වගේ..
"දණ ගහන්න කිට්න්.."
"ආහ්හ්??" ජීමින් කියද්දි මං ඔලුව උස්සලා එයා දිහා බැලුවෙ පුදුමෙන්..
"මං හිතන්නෙ මං කියපු දේ ඔයාට ඇහුනා.. මං කිව්වෙ දණ ගහන්න කියලා.."
ජිමීන් වේගවත් හඬකින් කියද්දි මං අතේ ඇගිලි එකිනෙක පටලවන ගමන් ජීමින් දිහා තප්පර දෙක තුනක් බලාගෙන ඉදියා..
"හොදයි මං කවුන්ට් කරන්නම්.."
"one
Two
Three
Four....."හරී.. මං කරන්නම්.."
ජීමින් ඩීප් වොයිස් එකකින් කවුන්ට් කරද්දි මගේ හිතට පොඩි බයක් දැනුනා.. මං එහෙම කියලා ජීමින්ගෙ ඉස්සරහින් දණ ගහගෙන අත්දෙක පිටිපස්සට කරගෙන බිම බලාගෙන ඉදියා.. ජීමින් මගේ ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගත්තා.. මට දැනුනෙ මං හරියට වැරැද්දක් කරලා ප්‍රින්සිපල් ඉස්සරහා දණ ගහගෙන ඉන්න ස්කූල් ළමයෙක් වගේ කියලයි..
YOU ARE READING
Random (21+) PJM
RandomIf you are a bad girl this story is for you.. 😈😈🔞 . . "ඔයා මං ළඟට එනවාමයි බේබිඩෝල්.." . . "ahhhh ma masterhhh ppp pl please dohhhh it" "Do it what??"