Chapter 6

3.1K 175 1
                                    

කෙල්ල ඇහැරෙද්දි ජීමින් ඇදේ ඉදියෙ නෑ.. කෙල්ල නැගිටලා වෙලාව බලද්දි දැක්කෙ දවල් එකත් පහු වෙලා කියලා..

"ඕ ගෝඩ් මං මෙච්චර වෙලා නිදාගත්තද??" කියාගෙන ජෙනී නැගිට්ටත් කෙල්ල ආපහු ඇදට වැටුනෙ ආව් කියාගෙන..

"ආහ්හ්හ්හ් පක් ජිමින්... මාව කෑවා නම් හරි මෝඩ උරුලෑවා.." ජෙනී හිතින් හිතන ගමන් හෙමිහිට ඇදෙන් බැහැලා එයාගෙ රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇදුමක් ඇදන් පහළට ගියා.. කෙල්ල යද්දි ලීසා ඉදියෙ කිචන් එකේ..

"ආ මිස් නැගිට්ටද?? සර් මට කිව්වා මිස්ට ටිකක් සනීප නෑ කියලා.. මට ඉතිං බලන්න එන්නත් විදියක් නෑනෙ මිස්.."

"අනේ ඒකට කමක් නෑ ලීසා.."

"මිස් වාඩිවෙලා ඉන්න මං ලන්ච් ටේබල් එක ලෑස්ති කරන්නම්.."

"ජීමින්??" ජෙනී ඇහුවෙ ලීසා දිහා බලලා..

"සර් ඔෆිස් ගියා.. එද්දි රෑ වෙයි.." ලීසා කියද්දි කෙල්ල ඔලුව වනලා එතන තිබ්බ ටේබල් එකෙන් වාඩි උනා.. ලන්ච් අරගෙන රූම් එකට ආව කෙල්ල යුනිවර්සිටි එකේ මගෑරිච්ච වැඩ ටික කරන්න ගත්තා.. කෙල්ල රෙස්ටූරන්ට් එකෙන් අයින් වෙච්ච නිසා ලෙක්චර්ස් නැති දවසට කෙල්ල ඉදියෙ ගෙදර..

ජීමින් රෑ හතට විතර කෙල්ලට මැසේජ් එකක් දාලා තිබ්බෙ ගෙදර එද්දි රෑ වෙයි කාලා නිදාගන්න කියලා.. කෙල්ලත් කාලා යුමීට මැසේජ් එකක් දාලා නිදාගත්තේ ඊළඟ දවසෙ ලෙක්චර්ස් වලට යන්න සූදානම් වෙලා..

කෙල්ල ලෑස්ති වෙලා කන්න පහළට යද්දි ජීමින් සෝෆා එකේ වාඩි වෙලා ටීවී එක දිහා බලාගෙන ඉදියා.. ජෙනීගෙ අඩි සද්දෙට ජෙනීගෙ පැත්ත හැරුන ජීමින් ජෙනී එක්ක හිනා උනා..

"ගුඩ් මෝනින් ඩෝල්.."

"ගුඩ් මෝනින් ජීමින්.."

ඒත් එක්කම ලීසා කෑම කන්න එන්න කියද්දි ජීමින් කෙල්ල එක්කම කන්න ගියා..

"ඩෝල් මාත් එක්කම යමු.." ජීමින් කෑම කන ගමන් කියද්දි කෙල්ල ඔලුව වැනුවා.. කෙල්ලව යුනිවර්සිටි එක ළගින් දාපු ජීමින් ඔෆිස් එකට යද්දි කෙල්ල ගේට් එකෙන් ඇතුලට ගියා..

ලෙක්චර්ස් ඉවර වෙලා කෙල්ල ගෙදර ආවෙ ටැක්සි එකක.. කාලා නාලා යුනිවර්සිටි එකේ වැඩ කර කර ඉදපු කෙල්ලට පොත උඩම නින්ද ගිහින් තිබුනෙ.. කෙල්ල ගැස්සිලා ඇහුරුනේ දොරක් ඇරෙන සද්දෙට..

Random (21+) PJMWhere stories live. Discover now