Chapter 11

3.4K 194 26
                                    

දින කීපයක් කෙල්ල ගෙදර රැදුනත් ජීමින් නම් ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලයි ඉදියෙ.. හිම වැටෙන්න පුලුවන් කියලා කාලගුණ වාර්තාවෙ කියවුණ නිසා ජීමින් අද ගෙදර නැවතුනා.. ලීසට එන්න වෙන්නෙ නැති නිසා ජෙනී පාන්දරම නැගිට්ටලා කෑම ලෑස්ති කරලා උදේ පාන්දරම ආව මැසේජ් එකක් නිසා කැම්පස් එකට යන්න ලෑස්ති උනා.. ජෙනී ලෑස්ති වෙලා රූම් එකෙන් එළියට එද්දි එතන සෝෆා එකේ වාඩි වෙලා ඉදපු ජීමින් කෙල්ල දිහා බැලුවා..

"ඩෝල් අද කැම්පස් යනවද??"

"ඔව් ඩැඩී.. ලබන අවුරුද්දෙ ට්‍රේනින් දාන නිසා ඩොකියුමන්ට් වගයක් ෆිල් කරන්න ඇවිත් යන්න කිව්වා.. පැයක් වගේ යන්නෙ.."

"ආ මේ සීතලේ පයින් යන්නෙපා.. යමු මං ගෙනිහින් දාන්නම්.."

ජීමින් කියද්දි ජෙනී ඔලුව වැනුවෙ එපා කිව්වත් ජීමින් එන නිසා.. කෑම කාලා අස්කරලා ඉවර උන ජෙනී ජීමින් එක්කම කැම්පස් එකට ගියා.. ජෙනීව ගේට් එක ගාවින් දාපු ජීමින් කාර් එක ටිකක් එහායින් නවත්තගෙන ශීට් එක හදාගෙන ඇස් පියා ගත්තෙ කෙල්ල එනකන් ටිකක් නිදාගන්න..

ජීමින් නැගිටලා වෙලාව බලද්දි පැයක් විතර ගත වෙලා තිබුනා.. කොල්ලා ෆෝන් එක අරගෙන සෙකට්‍රි එවලා තිබ්බ මේල් ටික චෙක් කරන්න පටන් ගත්තෙ කම්මැලිකමෙන්..

"ආහ්හ්හ් මට කම්මැලී.. ජෙනී ඉදියා නම්.." ඈනුමක් යවලා තමන්ටම මුමුණගත්ත ජීමින් ඉස්සරහා බැලුවෙ ෆෝන් එක පැත්තකට දාලා.. ජීමින් දැක්කෙ කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි එක්ක ඇවිදගෙන එන කෙල්ලව.. ජෙනීව දැක්ක ගමන් ජීමින්ගෙ මූණට හිනාවක් ආවා..

"ආහ්හ්හ් ඇයි අද එයා ඒ තරම් සෙක්සි.." ජිමින් තමන්ටම මුමුණගත්තෙ දිවෙන් තොල තෙත් කරන ගමන්.. ඊළඟ තප්පරේ ජීමින්ගෙ ලේ රත් වෙන්න ගත උනේ තප්පරයයි.. එතන ඉදපු කොල්ලෙක් ජෙනීව බදාගෙන කම්මුලක් කිස් කරද්දි ජීමින් අත් මිටි කරගත්තෙ ඇස් කෝපයෙන් රතු කරගෙන...

"ආහ්හ්හ් කිට්න්.. ඔයා අද මං කවුද කියලා දැනගනී.. රෙඩී ෆෝ යුවර් පනිශ්මන්ට්.." ජීමින් තමන්ටම මුමුණගත්තෙ දත් කූරු කමින්..

ජෙනී ඇවිත් කාර් එකට නැග්ගත් ජීමින් ජෙනී දිහාවත් බැලුවෙ නෑ.. අතරමගදි රෙස්ටූරන්ට් එකකින් දවල්ට කෑම අරගත්ත ජීමින් ගෙදරට ඇවිත් කාර් එක නවත්තලා බැහැලා ගියේ ජෙනී දිහාවත් නොබලා..

Random (21+) PJMWhere stories live. Discover now