Chapter 9

2.6K 171 22
                                    

ජෙනී උදේ නැගිටිද්දි ඉදියෙ ජීමින්ගෙ පපුවට තුරුල් වෙලා.. කෙල්ල ටික වෙලාවක් ජීමින්ගෙ මූණ දිහා බලාගෙන ඉදියා.. ජීමින්ගෙ කැපිලා පේන jawline එක දිගේ කෙල්ල ඇස් අරන් ගියේ පරිස්සමට.. කොල්ලගෙ මූණට වැටුන කොණ්ඩ කෑල්ලක් කෙල්ල පරිස්සමට අයින් කරේ ජීමින්ගෙ මූණ පුරා ඇස් අරන් යන ගමන්..

"මං හැන්ඩ්සම් කියලා දන්නවා උනත් ඔහොම බලන් ඉද්දි මට ලැජ්ජ හිතෙනවා"

ජීමින් ඇස් දෙක පියාගෙනම කියද්දි ජෙනීගෙ ඇස් දෙක ලොකු උනා.. ජීමින් හෙමින් ඇස් ඇරලා ජෙනී දිහා බලද්දි ජෙනී ඇස් තද කරලා පියාගත්තා.. ජෙනීගෙ මූණම රතු වෙන්න ගත උනේ තප්පරයයි..

ජෙනීගෙ කම්මුලකට දැනුනෙ සීතල ස්පර්ශයක්.. කෙල්ල ඇස් ඇරලා බලද්දි දැක්කෙ එයාගෙ මූණට එබිලා ඉන්න ජීමින්ව.. ජෙනීගෙ තොල් වලට පුංචි පෙක් එකක් තියපු ජීමින් ඇදේ කෙලින් වෙලා වාඩි උනා..

"තව ටිකක් නිදාගන්න බේබි ගර්ල්.. මහන්සි ඇතිනෙ.. මං කෑම ලෑස්ති කරලා කතා කරන්නම්.." කෙල්ලගෙ එළියට නිරාවරණය උන කලවයක් යන්තම් පිරිමැදපු ජීමින් එහෙ මෙහේ වෙලා තිබ්බ බ්ලැන්කට් එක කෙල්ලට හරියට පෙරවලා ඇදෙන් බැස්සා.. කෙල්ල ඇස් දෙක පියාගත්තෙ ඇත්තටම ඇගට නිකන් දහයක් ගහලා වගේ දැනුන නිසා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජීමින් කෑම ලෑස්ති කරලා රූම් එකට එද්දිත් කෙල්ල නිදි..

"බේබි ගර්ල්.. නැගිටින්න.. වොශ් දාලා කාලා ඉමු.." ජීමින් කතා කරද්දි ජෙනී නැගිට්ටා..

"තනියම වොශ් දාන්න පුලුවන්ද?"

"පුලුවන්.."

ජෙනී ජීමින්ට කියලා ටවල් එකත් අරන් බාත් රූම් එකට රිංගුවා.. කෙල්ලට අදින්න කොල්ලගෙ ෂර්ට් එකක් තියපු ජීමින් පහළට ගියා..

පඩිපෙළ දිගේ පහළට බහින කෙල්ල දිහා සෝෆා එකේ වාඩිවෙලා ඉදපු ජීමින් බලාගෙන ඉදියේ ඇස් පිය හෙලන්නත් අමතක වෙලා.. කළුපාට ශර්ට් එකෙන් යන්තමට වැහුන කෙල්ලගෙ කිරිගරුඬ පාට කලවා දිහා ජීමින් බලාගෙන ඉදියෙ දිවෙන් තොල ලෙවකන ගමන්..

"ඔයා සෙක්සියි කිට්න්.. ඔයා මාරම සෙක්සියි.."

ජීමින් තමන්ටම මුමුණගත්තා.. හෙමිහිට පඬිපෙළ බහින කෙල්ල ළඟට ගිය ජීමින් කෙල්ලව බ්‍රයිඩ්ල් ස්ටයිල් එකට උස්සලා අරන් ගිහින් සෝෆා එකෙන් තිබ්බා.. කෙල්ල ජීමින් දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉදියා..

Random (21+) PJMWhere stories live. Discover now