Jiwoo : hey girls අද තම දවස ..ඉක්මන් කරන්න පරක්කු වෙන්න බැ පළවෙනි දවසෙම.ඔන්නිල පහලටත් ගිහින් අපි තම පරක්කු ඉක්මන් කරමු ...
Sohie : ඔව්..ඔව්..මෙ තමුසෙ මේකප් දැම්මට වැඩක් නැ..කොච්චර කරත් ඔච්චර තම..🤣😂මෙන්න මෙහෙ එනව යන්න ..PD අපෙ බෙල්ල කයි අදත් පරක්කු උනොත් ..😯🥴😐
yeha : හරි හරි තමුසෙ කටවහන් ඉන්නවකො..😒මගෙ ජින් ඔප්පත් එනවනෙ..ගොබ්බයෙක් වගෙ යන්න බැනේ ..🙄😌
Jiwoo : තමුසෙගෙ උපන් කැත කොහොමත් යවන්න බැනෙ..මෙන්න මෙහෙ එනව යන්න ..😑
Yeha : යමු යමු නැත්තං සිරාවටම එල්ලෙන්න තම වෙන්නෙ ..🙍
අහ් ඔයල බලනව ඇති මෙතන මෙ මොකක්ද වෙන්නෙ කියල නෙහ් ..මෙච්චර වෙලා කියෙඋවට මගෙ නමවත් කිඋවෙ නැනෙ..Jung sohie තම මගෙ නම..වයස 20යි..අර කියව කියව හිටියේ මගෙ අතිජාත මිතුරියන් දෙදෙනා jiwoo , yeha ..එයාලත් මගෙම වයස .. අපි idols ල.. අපි BTS ඔප්පලත් එක්ක සෝන්ග් එකක් කරනවා..අපෙ පළවෙනි සෝන්ග් එක මෙ ඔප්පලත් එක්ක කරන..😰😶අද තම ප්රැක්ටිස් පටන් ගන්න පලවෙනි දවස..එකයි මෙ පිස්සො සෙට් එකක් වගේ දගලන්නෙ අනී..😂😂අපිත් Bighit එකේම තම..😀දැන් අපිට පරක්කු වෙලා තියෙන්නෙ ටිකාක් විතර ..අපෙ ඔන්නිල 4දෙනාම වෑන් එකට නැගලත් එක්ක ...අපිත් ඉක්මනින් දූවල ගියේ බැනුම් වර්ශාවක් බලාපොරොත්තුවෙන් ..🥴🙍😌
( Sohie ප්රැක්ටිස් outfit eka)
At Bighit
Sohie : අම්මෝ ඇති යන්තම් වෙලාවට රින්ග ගත්තා ..😌දැන් යමන් ප්රැක්ටිස් රූම් එකට..🏃
දුවගෙන ගිහින් ප්රැක්ටිස් රූම් එකෙ දොර ඇරගෙන අපි සැට් එක ඇතුලට යද්දිම දැක්ක එ මනස්කාන්ත පින්බර දසුන අපිව ගොළු කරා..කටත් ඇරගෙන දොර ගාව හිටගෙන හිටපු අපෙ දැහැන බිදුනෙ ඔප්පගෙ කටහඬ ඇහුන නිසා
YOU ARE READING
•|| My Crazy Alian ||• JJK 😵😵💫[ Completed ]
FanfictionSohie : ඇයි මට යන්න දුන් නැත්තේ ...? kookie : යන්න දුන් නැත්තේ ළඟ තියාගන්න ඔනි නිසා...