පසුගිය කොටසෙන්
Sohie POV again
ඔප්පයි මායි දෙන්නම රූම් එකට ආව ..මං දෙතුන් පාරක්ම ඔප්පගෙ මූන දිහා බැලුවේ එයා අවුලෙන්ද කියල බලන්න...එත් මං එයා දිහා බලපු හැමතිස්සෙම එයා හරිම රිලැක්ස් එකේ ඉන්නව ...මාත් වැඩිය හිතන්නේ නැතුව රිලැක්ස් උනා...
.....................................................
අපි දෙන්නම රූම් එක ඇතුලට ඇවිත් දොර වැහුවා .....මං කාමරෙ දිහා බලලා ඔප්පා දිහා බැලුවේ එ වෙලාවෙ කාමරෙ හරිම ලස්සනට තිබ්බ නිසා ...අනෙ අම්මාපා අර මෝඩ මී පැටවු දෙන්නා මේක අස් කරේ නැනෙ කොච්චර කිව්වත්..උන් දෙන්නගෙ ඇදුම් ටිකවත් හරියට තියල ගිහින් නැ ...මුන් නම් මාවම කන්න පතාගෙන ආව දෙන්නෙක්...
හීහීහී දැන් ඉතිම් මෙ ලැජ්ජාවෙන් මිදෙන්න මොනා හරි කරහම් සෝහියෝ...නැත්තම් නම්බුව ලෙෆ්ට්...ඇයි යකූ මෙහෙම තියෙනවද ගැනු ලමයෙක්ගෙ කාමරයක්...ඔප්පලගේ කාමර ඒම මීට වඩා පිළිවෙළකට තියෙනවද දන්නැ ...😳 කමන්නැ දැන් මොනා කරන්නද ...මොකක් හරි කියල දානව දැන් ...
🌸 ම්ම්ම් මෙ ටිකාක් විතර අවුල් වෙලා නෙහ් ඔප්පේ...හීහීහී වැඩිය ගණන් ගන්න එපා ...මේවා මෙ අර දෙනදෙන්නගෙ වැඩ නෙ..
කොච්චර කිව්වත් තැනකට ගිහින් පිළිවෙළකට ඉන්න කියල අහන්නෙම නැනෙ .
හැබැයි ඉතිම් එච්චරම අවුලකුත් නැ නෙහ් ...😀🐰 ..💭
අම්මෝ අම්මෝ මෙයානම් පිස්සු කෝලමක්නෙ...කොහෙන් වචන එනවද දන්නැ මෙහෙම කියවන්න...කාමරේ දිහා බලන්නෙවත් නැතුව එයා දිහා බලන් හිටපු මම කාමරෙ දැක්කෙ කෙල්ල කිව්වට පස්සෙ...එකෙනම් ලොකු අවුලක් නැ ..කොහොමත් මෙක එයාගෙ රූම් එක නෙවෙයි නෙ...
YOU ARE READING
•|| My Crazy Alian ||• JJK 😵😵💫[ Completed ]
FanfictionSohie : ඇයි මට යන්න දුන් නැත්තේ ...? kookie : යන්න දුන් නැත්තේ ළඟ තියාගන්න ඔනි නිසා...