I don't know why ~...😶

41 5 0
                                    

පසුගිය කොටසෙන් ,

🐰 අහ් පුලුවන්ද මගෙ පැටියට මාව ගිලින්න ම්ම්ම්...

🌸 ඕඕඕ...😌😳

🐰 😂😂 අහ් හරි හරි දැන් අපි අපි ෆිල්ම් එක බලමුකො ම්ම්ම්...මගෙ ඒන්ජල් පැටියනෙ ඉතිම් ඔයා 😘😘

එහෙම කියල කෙල්ලව ලගට අරන් නලලට පොඩි කිස් එකක් දීල බදාගත්තෙ ආයෙම වලියක් පටන් ගන්න කලින්...මං මගෙ ඒන්ජල්ට යටත් උනා ඉතිම් ....😳😀 ටික වෙලාවක් යනකම් එක එක කියව කියව ඉන්න ගමන් ෆිල්ම් එක දිහා බලන් ඉදල එහෙම්මම මගෙ බෙල්ලත් බදාගෙන මගෙ පපුවට මූනත් හන්හගෙන නින්ද ගිහින් මගෙ ඒන්ජල්ට ...😍😳 කොහොම මෙච්චර හුරතල් වෙනවද දන්නැ ...මං කවදාවත් ඔයාව ම්ගෙන් ඇත් වෙන්න දෙන්නෙ නැ ..ඔයා මගෙම විතරයි මැනික ...you are only mine babydoll😳😳එහෙම හිතල මගෙ ඒන්ජල්ගෙ නලලට කිස් එකකුත් තියල තවත් මගෙ ලගට අරන් තුරුල් කර ගෙන නිදා ගත්තෙ මොන දේ උනත් කීයටවත් මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නැ කියල මටම පොරොන්දු වෙන ගමන්.....😌😌😌😌

_______________________________________________________

In the morning

🌸 අහ් හ්ම්ම් ආආ ...ම්ම්ම් ආහ්ම් ..🥱😪 මගෙ ඔලුව 😣 හය්යූ මොකක්ද අනේ ඇයි මේ ඔලුව රිදෙන්නෙ ...ආආ ඒ මදිවට මොකක්ද මෙ මගෙ ඇඟ උඩ බරට බරේ තියෙන්නේ අනේ ..

මං ඔලුවත් අල්ලගෙන හෙමීට ඇස් දෙක ඇරල බැලුවේ මගෙ ඇගට දැනෙන බර මොකක්ද කියල..😲 මගෙ ඇඟ උඩ බරට බරේ හිටියෙ වෙන කව්වුරුත් නෙවේ කුකී ඔප්පා ...🙂😓මාවත් බදාගෙන ඔප්පා දොයි මාත් ගැරඩියා වගේ ඔප්පව බදාගෙන ඔතාගෙන ඉන්නෙ කීල දැක්කම තම මට සෞරග්‍රහ මණ්ඩලේම පෙව්නෙ ...😲😓

හම්මේ මොකක්ද මං මෙ ඉන්න විදිය ...😓 එ මදිවට කොට්ටත් ඔක්කම බිම හැමතැනම දාල අපි බිමනෙ මුලු රෑම ඉදල තියෙන්නේ ..ඒත් එක්කම ඊයේ රෑ මං කරපු කියපු සියල්ල හරි ලස්සනට මැවිල පෙනුනෙ ෆිල්ම් එකක් වගේ ...වාහ් මරුනෙ ඉතිම් ඔය කාල තියෙන්නේ ගම හරි ලස්සනට ...🙄😓 සැක් මොකක්ද අනෙ මෙ කරල තියෙන්නේ මං ...දැන් කෝමද ඔප්පට මූන දෙන්නෙ අය්යෝ...

ඒත් එක්කම මට මතක් උනෙ අරුන් දෙන්නා රූම් එකට ආවොත් මෙතන මට මූනදෙන්න සිද්ද වෙන තුන්වෙනි ලෝක යුද්දෙ ගැන..ලෝක යුද්දෙ හොදා මුන් දෙන්නගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා.. එහෙම හිතල මං නැගිටල වොෂ් රූම් එකට දුවන්න කියල හැදුවෙ..

•|| My Crazy Alian ||• JJK 😵😵‍💫[ Completed ] Where stories live. Discover now