පසුගිය කොටසෙන්
🌸 අනෙ නැ මං නම් හිතුවෙ නැ ..උබනෙ උදේ ඉදල ඕකම කියව කියව හිටියෙ...
කියල කියවගෙන කියවගෙන ගිහින් මේකි මං දිහා බැලුව ....මෙච්චර වෙලා මාව කාපු එකේ පලිය ගන්න ආව එ මොන්ගල් හැගීමත් එක්ක කට කොනට ඇදුන හිනාවත් මුනෙ තියාගෙන මං කිව්ව දේට මුලු මූනම රතු කර ගත්ත යේහ මටත් ගස්සල අහක බලා ගත්තෙ හැමෝම හිනස්සන ගමන් ....
________________________________________________________
🌺 අහ්හ් ඔච්චර සිරික්කිය දාන්න තරම් දෙයක් උනෙ නැනෙ කට වහගෙන හිටපිය...😑
🍀 යාහ්..😂😂 ම් ..මං මොනාද කලේ ඉතිම් ...මාව ඕවට අල්ල ගන්න එපා 😂😂🤭🤭
යේහා මූනත් රතු කරන් මට ගස්සල ජීවූට ඒම කිව්වේ කට්ටියම එයාට හිනා වෙන එකෙ පලිය ජීවූට බැනල හෝ ගන්න හිතාගෙන...කෝම හරි කෙල්ල එතනින් පස්සෙ සුට්ටක් කට වහගෙන මට රව රව කෑම කන්න ගත්ත..
🐣 මෙ ඒක නෙවෙ දැන් කියන්නකො අපි මොකො කරන්නේ කියල ...ගේම එකක් ප්ලේ කරනවනම් මොකක්ද අපි ප්ලේ කරන්නේ ...
🐯 ඕඕඕ ..ඒකතමයි..කියන්න කියන්න හොද ෆනි ගේම් එකක්
🐣 මෙ ඒක නෙවෙ අපි the elevator ප්ලේ කරමුද ...😂
🐯 අනෙ බොල ජිමිනො elevator ප්ලේ කරන්න තියෙනවද මෙහෙ තට්ටු දහයක් උස බිල්ඩින් එකක් ...ගොන් කතා නොකිය හිටු බම්..
🐰 අපිට වීඩියෝ ගේම් එකක් වත් ප්ලේ කරන්න තිබ්බ කොයිද ඉතිම් අපි ගෙනාවෙ නැනෙ
🍀 අම්ම්ම් මෙ අපි truth & dare ගේම් එක ප්ලේ කරමුද ...?.
🐣🐯 අහ්හ් ඒකනම් ගුඩ් අයිඩියා එකක්
🐰 ඔව් ඒකනම් හොදයි තම අනිත් ඒව වගේ බෝරින්ග් වෙන එකක් නැ ..ඔයා ප්ලේ කරල තියෙනවද එ ගේම් එක මීට කලින් ..........
°
°කුකී ඔප්පා මගෙ දිහා හැරිලා ඒම අහද්දි හැමෝම අපි දිහා බැලුවේ නිකම් පිසාච පැටව් ටිකක් වගේ ..ටේ මින් ඔප්පල දෙන්න අපි දෙන්න දිහා බලල මූනෙන් මූන බලාගෙන හිනාවුනෙ මහා කුපාඩි වල් විදියකට...ඒත් කුකී ඔප්පට නම් ඒව ගානක් නැ එයා ආයෙත් මට කතා කරේ මං එයා අහපු ප්රශ්නෙට උත්තර දුන්නේ නැති නිස ...
YOU ARE READING
•|| My Crazy Alian ||• JJK 😵😵💫[ Completed ]
FanfictionSohie : ඇයි මට යන්න දුන් නැත්තේ ...? kookie : යන්න දුන් නැත්තේ ළඟ තියාගන්න ඔනි නිසා...