පසුගිය කොටසෙන් ....
හරි හැමොම ලැස්ති වෙල මාවත් ඇදගෙන වාහන වලට නැග්ග...ගිහින් හොටෙල් එකක් ඉස්සරහ නතර කල....මං තම මොකුත් දන්නැ ..මට හිතා ගන්නත් බැ ...හොටෙල් එක ඉස්සරහ හැබැයි මීඩිය වලින් නම් හිටියෙ නැ ...එම න්ම මෙක අපෙ ඔෆිසියල් එකක් වෙන්න බැ මොකද එම නම් මෙතන මෙ වෙද්දි රිපෝටර්ස්ලගෙන් පිරිල නෙ...ඒ එව මෙව මොකුත් හිතන්න කාලයක් නැ මුන් මාවත් ඇදගෙන වාහනෙන් බැහැල ඉවරයි...මං මොනාද ඕයි වෙලා තියෙන්නේ කියල අහන්න හිතා ගෙන ඔලුව උස්සල ඉස්සරහ බලද්දිම මං දැක්කෙ............................ එතන.............................................................
___________________________________________________
ඔලුව උස්සල බලද්දිම මං දැක්කෙ අපෙ ඉස්සරහින් හිටන් ඉන්න ඔප්පල හත්දෙනාව ........
අම්මටසිරි සදේ මල්කාන්ති ළිඳේ කීවලු මෙන්න යකූ මං මෙච්චර වෙලා මතක් කර කර හිටපු එ බනී කුමාරයත් මගෙ ඉස්සරහ හිටගෙන ඉන්නව මගෙ දිහා බලාගෙනම ... දෙන දෙයියෝ එක්කන් ඇවිත්ම දෙනව කියන්නේ මේවට වෙන්න...ඔප්පල හත්දෙනම මාර හැන්ඩ්සම් මගෙ කුකී ඔප්පා ......😍😍....අම්මො මාර හැන්ඩ්සම් ...හත්දෙනම හිනාවීගෙන අපි ඉන්න තැනට එනව.🐼 : ආආ ලමයි කොහොමද ? සෝහියා මොකො ෆ්රීස් වෙලා වගේ ඔහොම බලන් ඉන්නෙ ....
🌸 : ඇ.. අ මෙ නැ නැ ඔප්පා ඒම නැ හි...අන්නෙහාසෙයො ඔප්පා ...හිහි කෝමද ඉතිම් හුග කාලෙකින් නේහ්...¿¿😀😀
පිස්සෙක් වගේ කියවගෙන ගියෙ ජින් ඔප්පා කිව්ව වගේම මං කටත් ඇරගෙන එයා දිහා බලන් ඉද්දි ඔප්පා කතා කරාම තමයි මං මෙ ලොකෙට ආවෙ...
🐼: ම්ම්ම් හොදයි කෙල්ලෙ..ඔයාලත් හොදින් නේද..
🌺 : ඕ ඔප්පා අපි හොදින්...ඔයා අද මාර හැන්ඩ්සම් අනේ..
🐼 : i know bcz im world wide handsome you know ....😌😌😎
🌺 : ම්ම්ම් i know ..😍💞
🐨 : අහ්ම් අහ්ම් හියොන්ග් විතරද අපි ලස්සන නැද්ද ....
🌺: නැ නැ අනෙ හත්දෙනම මාර හැන්ඩ්සම් ...😀💜️😘
🐴 : 😂😂 හරි හරි දැන් අපි ඇතුලට යමුද ...මෙතන ඉන්න එක එච්චර හරි නැ ...මීඩිය වලින් දැක්කොත් එම කේස් වෙයි...
YOU ARE READING
•|| My Crazy Alian ||• JJK 😵😵💫[ Completed ]
FanfictionSohie : ඇයි මට යන්න දුන් නැත්තේ ...? kookie : යන්න දුන් නැත්තේ ළඟ තියාගන්න ඔනි නිසා...