Beach volleyball

58 8 2
                                    

පසුගිය කොටසෙන්


🌺 අනාව් තුදූ...ඔයා තනියෙන් ද හිටියෙ රෑ....

🌸 අනෙ අනෙ මෙ පලැන් යන්න...ඉයෙ රෑ කොහෙද චුත වෙලා හිටියෙ ...

🍀 අනෙ ඉයෙ රෑ අපි එද්දී වෙලා ගියානෙ ඔන්නිලගෙ රූම් එකට වෙලා ඉද්දි නින්ද ගිහින් අපිට ...😀

🌸 මරු මරු ..නියමයි.... උබල යන යන තැන නිදා ගනිල්ලා...මං මෙ ගැන හොයන්න එපා...

🌺 අනාව්ව්....එම නැ තුදූ ...ඔයාව මතක් උන නිසා තම අපි ඇහැරුන ගමන් ආවෙ ...😘😘

🌸 අනෙ අනෙ මෙ ඔය බටර් ගාන්න ගිහින් වෙන කාට හරි...හුම්ම්...😒😒

🍀...හරි හරි මෙ එක නෙවෙයි මොකො මෙ රූම් එක මෙහෙම හැඩි වෙලා...බෙඩ් එකයි සොෆා එකයි ඔක්කම අවුල් වෙලා ...උබ තනියම මේකෙ යකා නැටුවද......

____________________________________________ _

🌸 අනෙ මෙ මං කිව්ව කියල හිතාගනින් හුම්..😒

🍀 ආආආ...මෙතන මොකක් හරි හොරයක් තියෙනව ...
හරි අපි බලාගමුකො බේබි ම්ම්..

🌺 හරි හරි එව්ව කරගත්තහැකී...දැන් ලෑස්ති වෙමු ..

මතකයිනෙ අද වොලිබෝල් ප්ලේ කරන්න යනව කියල ...

🍀 පස්සෙ බලාගමුකො හොදේ..😑

යකෝ මේකි..මොනාද දන්නැ බලාගන්න තියෙන්නේ ..මොනා උනත් ඊයේ රෑ ආවෙ නැති එකනම් හොදයි..ආවනම් ඉතිම් ඉවරයි නෙ..😐

කෝම හරි ඒකෙනුත් ශේප් වෙලා අපි වොෂ් එම දාල චේන්ජ් කරන් බ්‍රෙක්ෆස්ට් ගන්න ගියා ...බ්‍රෙක්ෆස්ට් එක අරගෙන අපි හැමෝම පයින්ම ඇවිදගෙන බීච් එකට යන්න කතා උනා..විලා එකෙ ඉදල බීච් එකට ටිකක් දුරයි..පයින් යද්දි හැමෝටම වෙනමම අත්දැකීමක් නෙ..මොකද ඉතිම් අපි කාටවත් මෙහෙම ෆ්‍රි එකේ ඇවිදින්න බැ ..මෙහෙම අවස්තාවකදිවත් නිදහසේ ලයිෆ් එක ටිකක් එන්ජෝයි කරන්න ඕනි කීල තම හැමෝම පයින් යන්න කතා උනෙ ... සෝල් වල අපි එලියට එන්නෙ ඔක්කොම වහගෙන නෙ..මාස්ක් දාල කැප් දාල අදුරගන්න බැරි විදියට නෙ..නැත්තං ෆෑන්ස්ලගෙන් බේරෙන්න බැනෙ.. ඒත් මෙහෙදි එහෙම ඕනෙ නැ ..නිදහසේ හුස්මගන්න හරි පුළුවන් ...😌😌

අපිට හවස තියෙන පාර්ටි එකටත් ඕනි ඇදුම් එම අපෙ ස්ටාෆ් එකේ අය කලින්ම බීච් එක ලග පාර්ටි එක තියෙන හොටෙල් එකට ගිහින් එහෙ ඔක්කම ඇරේන්ජ් කරල තියෙනව කීල කිව්ව නිසා අපි බීච් වොලිබෝල් ප්ලේ කරන්න බීච් එකට ගියා..ප්ලේ කරල එහෙම්මම චේන්ජ් කරන් පාර්ටි එකට යන්න පුළුවන් නෙ එතකොට ...වටෙ පිටෙ තියෙන ලස්සන පරිසරය දිහා බල බල හිමීට යද්දී ඉතිම් වෙලාව යනව තේරෙන්නැ නෙ...කියෝ කියෝ කට්ටියම හෙමීට බීච් එකට යද්දී වෙලාව 3.30 p.m විතර ඇති ...

•|| My Crazy Alian ||• JJK 😵😵‍💫[ Completed ] Where stories live. Discover now