පසුගිය කොටසෙන් ...
රූම් එකට ගිය ගමන් අපි වොෂ් දාල චේන්ජ් කර ගත්තෙ ඩිනර් එකට යන්න ඔනි නිසා ....ඩිනර් එක ඇරේන්ජ් කරල තිබුනෙ outdoor ...garden එකේ හරිම ලස්සනට එක ඇරේන්ජ් කරල තිබුන...අපි ඉක්මනට වොෂ් දාල චේන්ජ් කරන් ලැස්ති උනෙ අපි රූම් එකට එද්දිම ඔන්නිල අපිට රූල්ස් ගොඩක් දැම්ම නිසා ..😐😯😯
..................................................................................
වොෂ් දාල ඇවිත් මම මගෙ බ්ලූ කලර් ෆ්රොක් එකක් ඇදල සිම්පල් මේකප් එකකුත් දාගෙන ඉක්මනට ලැස්ති වෙලා අර දෙන්නා එනකම් හිටිය ...
(Sohi🌸)👆
සුපුරුදු පරිදි අපි අදත් එතෙන්න යද්දී ටිකාක් විතර පරක්කුයි..අනේ මන්ද මේක අපෙ වෙලාවෙ අවුලක්ද නැත්තම් අපෙ අවුලක්ද කියල ..😶 කොහොම උනත් අපි අපේ වැඩ ටික හරියට වෙලාවට කරනව..නැතුව මෙහෙම ඉන්න බැනෙ PD එක්ක...😀
ඔප්පලයි අපියි ඩිනර් එකට හිටියෙ ...අම්මෝ ඔප්පලගෙ ලස්සන 😍😍😍
((නැ නැ ..දුර ඉදන් මෙහෙම කියෙඋවට ඔප්පල ඉස්සර සද්ද නැ මගේ..මොකද ඉතිම් මෙවා එයාල ඉස්සර කියන්න පුළුවන් ඈ...😂😂😂))
🌺 අම්මේ ඉතිම් බලපන්කූ ඔප්පල දිහා ...😍🤤🤤මට බැ ඔයී...
🌸 ඇත්ත යකූ ....අම්නේ මටත් බැ ඔයී...බලපන්කූ කුකී ඔප්පා දිහා ..හා පැටියෙක් වගේ නෙහ් ...මෙහෙට ආව දවසේ ඉදල මගෙ හාර්ට් එක ඩිස්කෝ ඩාන්ස් කරනෝ අම්මෝ..පව් මගෙ අහිම්සක හාර්ට් එක 😔💓
🍀 අනෙ උබ ඉතින් හැමදාම හීන බල බල හිටපන් ..ඔප්පල මෙච්චර ළඟ ඉදලත් නිකම් වත් ට්රයි එකක් දැම්මෙ නැත්තං වැඩක් නැ හොදේ ...මොකද කියන්නේ අපි ට්රයි එකක් දාමුද..😀😀😀
YOU ARE READING
•|| My Crazy Alian ||• JJK 😵😵💫[ Completed ]
FanficSohie : ඇයි මට යන්න දුන් නැත්තේ ...? kookie : යන්න දුන් නැත්තේ ළඟ තියාගන්න ඔනි නිසා...