Soju powers 🍷🍾😀

45 8 0
                                    

පසුගිය කොටසෙන් ..........

🍀 ඔන්නිලගෙ රූම් එක මරු බන් ..ඒකයි අපි ඒකෙ ඉන්නෙ..උබත් වරෙන් අපි ඒකෙ ඉන්නෙ

🌸 හරි හරි ඉතිම් හිටපන් බන් අල්ලන් හිටියෙ නැනෙ මං ...මට පුළුවන් තනියම ඉන්න ..කොහොමත් තනිකඩ ජීවිතෙ හුරුයි නෙ ...😌

____________________________________________________



මං එහෙම කියල දෙන්නටම ගස්සගෙන ඔන්නිලටත් යනව කියල හෝල් එකෙන් එළියට ආව රූම් එකට යන්න කියල හිතාගෙන ...මොකද ටිකකට කලින් මෙතන උන සිද්ධිය නිසා මගෙ හිතට පොඩ්ඩක් අවුල් වගේ ...ඒ වගේම පොඩි කැරකෙනව වගේ සීන් එකකුත් තියෙයි .. නිකම් පාවෙනව වගේ ..හුලගටද මන්දා..මොනා උනත් මං ඇවිදින්නේ නම් කෙලින් නෙවෙයි කියල මට තේරුන ...මං යන්නේ  නිකන් සික් සැක් එකට වගේ කියල මට තේරුනේ දෙතුන් පාරක්ම මං කකුල පැටලිලා වැටෙන්න ගිය නිසා ...නිකන් වටපිටාවත් කැරකෙනව වගේ ..අනේ මන්ද මට තේරෙන්නැ ...

කොහොම උනත් මං මනො පාරක් ගහගෙන ඇවිදගෙන යද්දි මගෙ පිටිපස්සෙන් කවුරු හරි එන අඩි සද්දයක් ඇහුණා..මට එ වෙලාවෙ හිතට පොඩි බයක් දැනුනෙ ටික වෙලාවකට ක ලින් පාර්ටි එකේදී උන සිද්ධිය මතක් වෙලා ...  මං එකපාරටම නැවතිලා හොද හුස්මක් අරගෙන පිටිපස්ස හැරිලා බැලුවේ පිටිපස්සෙන් කවුරු හිටියත් ඉන්න එකාට හොම්බ සම්බොල් වෙන්න ගහනව කියල හිතාගෙන අත් දෙකත් ඉස්සරහට අරන් මිටමොලව ගෙන ..

ඒත්...ඒත් මං පිටිපස්සට හැරෙද්දිම දැක්ක කෙනා නිසා  මාව ගැස්සිලා ගිහින් අඩි දෙකක් විතර පස්සට ගිහින් කකුල පැටලිලා බිමට වැටුනෙ පොඩි කැගැහිල්ලක් එක්කමයි..

ඕ..ඕව් එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි කුකී ඔප්පා ..අත් දෙකත් සාක්කු දෙකට දාගෙන හිටගෙන හිටපු විදියට මං බයවෙලා බිමට වැටුනෙ කීයටවත් එතන කුකී ඔප්පා ඉදී කියල මං හිතපු නැති නිසා ..ඒත් එයා මගෙ දිහා බලන් ඉන්නව හිනා වෙවී..😒

🌸 අහ් ආ ආව්ව්ව් ...ඔ..ඔප්පා ඔ..ඔයා

🐰 මොකො මෙ ..බිම දනගාන්නෙ

🌸 මො .මො..මොකක් මං දනගැවෙ නැ ..ඔයා නිසා තම මං වැටුනෙ

🐰 ආ මං මොකක්ද කරෙ අහ්..

•|| My Crazy Alian ||• JJK 😵😵‍💫[ Completed ] Where stories live. Discover now