පසුගිය කොටසෙන්
නැත්තං ඉතිම් මාත් එක්ක ඉන්නෙ නැනෙ ..බේස් මං වෙලත් මං එක්ක ඉද්දි ලැජ්ජාවෙන් රතු වෙනවනෙ නැත්තන්...
එදා වෑන් එකේදිත් චුට්ටක් ලන් වෙලත් චෙරි ගෙඩියක් වගේ රතු උන..පිස්සු කෝලම..😌😌
කෝම හරි අපි දෙන්නම ෆිල්ම් එකකුත් දාගෙන කොට්ට උඩට වෙලා ෆිල්ම් එක බලන්න ගත්තා..මං මගෙ ඒන්ජල්ව මගෙ ලගට අරන් තුරුල් කර ගෙන ෆිල්ම් එක බැලුව...
________________________________________________________
🐰 ඒ ඔච්චර ස්නැක්ස් ගොඩක් එකපාර ඔහොම කටේ දාගන්න එපා අනේ හිරවෙයි ගෙම්බියෙ...
🌸 අහ් ඇහ් මොකක්ද ..මෙ මං ගෙම්බියෙක් නෙවෙ හලිතෙ..එන්නෙප ඕවා කියාගෙන.. 😒
අනික මං ඒලියන් කෙනෙක්නෙ ඔප්පා ..ඒක මට ගානක් නැ ..😌😌 ඔන්න බලන්න මං මෙ ඔක්කම ටික එකපාර කටේ දාගෙන පෙන්නන්නද 😃😃
🐰 ඒ මෙ අම්මො එපා එපා ..ඉට පස්සෙ ඕක හිරකර ගත්තම මට මෙ රෑ ඔයාවත් උස්සගෙන හොස්පිට්ල් දුවන්නත් වෙයි..
කෝ ඕක මට දීල ඔයා ටික ටික අරන් කන්න..
ස්නැක්ස් කකා ෆිල්ම් එක බල බල ඉන්න ගමන් මං කෙල්ල දිහා බලද්දි දැක්කෙ ස්නැක්ස් ගොඩක් අරන් කන්න යනව..අම්මපා පුළුවන් ප්රමානෙ අරන් කන්න එපැයි ..මෙක කන්න තරම් කටක් නැ කියල තේරෙන් නැනෙ මෙ පිස්සු කෝලමට.. මං එහෙම්මම කෙල්ලව නැවැත්තුවෙ ඒක කාල හිර කර ගනි කියල බයට...
එච්චරටම හොදයිනෙ ඉතින් මෙ කෙල්ල ..පොඩි ලමයි හොදයි..ඇත්තටම මට දැනෙන්නෙ පොඩි ලමයෙක්ව බලා ගන්නව වගේ මෙයා එක්ක ඉද්දි...
((ඇහ් ඇහ් එතකොට ලමයින්වත් අර වගේ කිස් කරනොද..මාර හාවෙක් නෙ
අනෙ මෙ යනෝද යන්න..ලමයින්ව කිස් කරන්නැ ..ලමයිගෙ ඔම්ම ඉන්නවනෙ ඒ ඇති...😌
හපෝ හපෝ කුකී ලමයි ගැනත් හිතල ඉවරද..ඒත් මං තාම ඒව හිතුවෙ නැ එ නිසා දැම්ම හදිස්සි වෙන්නෙපා ..😀😀
අනික ඔම්මවත් කිස් කරන්න මමගෙන් පර්මිශන් ඔනි හොදෙ ..😂🌸
((හරි හරි මං ගියා..🙆))
මං එහෙම කියල ස්නැක්ස් එක මගෙ අතට අරන් එයාට ටික ටික කන්න කිව්ව කෙල්ල මෙච්චර මත් වෙලා ඉදගෙනත් තාම නිදාගන්න පාටක් නැනෙ ..
YOU ARE READING
•|| My Crazy Alian ||• JJK 😵😵💫[ Completed ]
FanficSohie : ඇයි මට යන්න දුන් නැත්තේ ...? kookie : යන්න දුන් නැත්තේ ළඟ තියාගන්න ඔනි නිසා...