miss my love 😞😔💓

35 4 0
                                    

පසුගිය කොටසෙන්




උදේ හැමෝම බ්‍රෙක්ෆස්ට් එකත් අරන් ලැගේජ් ඒමඒමත් රෙඩි කරන් ආයෙත් සෝල් යන්න පුටත් උනා..හැමෝම වෑන් වලට නැගල හයිබ් එකට ආව...හයිබ් එකෙ ටිකක් වෙල කතා කර කර ඉදල මහන්සි නිසා ඩෝම් එකට යන්න කියල පී ඩී කිව්වම අපිත් පැන ගත්ත 😂😂 ඒත් ඉතිම් මට නම් දුකයි අනෙ යන්න..ඔප්පලත් පිටත් උනා...කුකී ඔප්පා ත් ගියා...😔😔



____________________________________________________________

At BTS dorm


🐣 : අම්මොහ් බන් එක නම් සුපිරි ඇ..අපි ගියපු සුපිරිම ට්‍රිප් එකක්...

🐰 : ඔව් හියොන්ග් එක නම් ඇත්ත ..මාර ට්‍රිප් එක පට්ට ..හොදට එන්ජෝයි කර...එත්

🐯 : මොකො ඒත් කියන්නෙ

🐰 : නැ මෙ ඒත් මට එන්න නම් හිතක් තිබ්බෙ නැ හියොන්ග් ...

🐯 : ඔව් ඔව් අපි නම් දන්නව එන්න හිත තිබ්බෙ නැත්තෙ ඇයි කියල..

🐣 : හිත කා ලගද කියලත් දන්නව...

🐰 : ඇත්තටම ඔයාල හිතන දේ හරි හියොන්ග් ...එක තම හේතුව

🐯 : අඩො අඩෝ සිරාවටම කුකී මොනව හරි දෙයක් තියෙනවනම් අපිට කියපම් ෆුල් සපෝර්ට් එක දෙනව කියල දන්නවනෙ...ඔන දෙයක් කියන්න

🐣 : මෙ මාත් ජෝක් කරාට මං අහන්නමයි හිටියෙ බන් සීන් එක කියපන්

🐨 : මොකක්ද මොකක්ද පොඩි තුන්කට්ටුවගෙ රහස් සාකච්ඡාව අහ්...ට්‍රිප් එක ගිහිල්ලත් අපිත් එක්ක හිටියෙ නැ..

🐯 : නැ හියොන්ග් මෙ කුකී මෝඩ් ගහල ඉන්න හින්ද අපි හේතුව ඇහුවෙ..

🐨 : ඇයි පොඩ්ඩො මොකක්ද අවුල..මොකක් හරි ප්‍රශ්නයක්ද

🐱 : ඇයි මොකො අවුල..ට්‍ර්ප් එක ගිහින් ආව වෙලෙ ඉදල කියවන්නෙ මොනාද

🐼 : අනේ ඔහොම වට වෙල කන්න වගෙ ප්‍රශ්න කරද්දී එ කොල්ල කියන්නෙ කොහොමද මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක කියන්න ඉඩ දෙන්න...

🐰 : එකනෙ හියොන්ග් .. මැරෙන්න යන එකෙක්ගෙන් අවසන් කැමැත්ත අහනව වගෙනෙ ඔයාල වටවෙල අහන්නෙ...

🐣 : අනෙ මෙ පොඩි එකා මෙ උබට දෙන අන්තිම චාන්ස් එක ඇ..කියනවනම් කියපන් නැත්තං ඒත් කියපන් ...එක්කො දෙකෙන් එකක් වෙයි නැත්තං දෙකම එකවර වෙයි...මොන මගුලක්ද කවද ඉදන්ද දැන් අපි ඕක අහන්නෙ

•|| My Crazy Alian ||• JJK 😵😵‍💫[ Completed ] Where stories live. Discover now