💙37🖤

907 116 19
                                    

චාරුක pov.

ආවුෂ් මගෙ ඔලුව පුපුරන්න රිදෙනවා.. මොකක්ද වුනේ... මම නැගිටිද්දි හිටියෙ හොටෙල් එකෙ... වගෙම මන් බැලුවේ මගෙ එහා පැත්ත. මිතු නෑ.. ඕහෝෂ් කොහෙද ගියෙ... මම නැගිටලා කලිසමත් පටලගෙන වොශ් රූම් එකෙ බැලුවා කොහෙවත් නෑ හොයාගන්න. එත් ඩස්පින්ග් එකෙ මම පාවිච්චි කරපු කොණ්ඩම් එකක ලේ..  මම දන්නවා දැන් මිතු මාව ආයෙත් දාලා ගිහින් කියලා.

මම ඇදේ ගිහින් ඉදගත්තෙ බූරු මම කරපු එක. මම හිටියෙ කේන්තියෙන්. මට කේන්ති ආවාම මම කරන දේ මමවත් දන්නෙ නෑ... හැබැයි එයා මන් ගැන දැනගෙනත් මාව දාලා ආයෙ ගියා. මම fb එකෙ එයාව දැක්කාම මෙතනට ආවේ ආයෙ යන්න දෙන්න බලාගෙන නෙවේ. එත් එයා කරපු දේට මම නිකන්ම ඇවිත් බදාගත්තොත් මට කියලා ආත්ම ගරුත්වයක් නැති නිසාම මට කේන්ති ගියා අර රූම් සර්විස් කොල්ලා එක්ක හැසිරුන විදිය. ඌ ලං වෙලාම ගාර්ඩන් එකෙ කතා කර කර හිටියෙ... මම එයාව දාලා ආව දවසෙ ඉදන් විදෙව්වා. මම හිතාගන්න බැරි තරම් මගෙ ජිවිතේට ඒ දේ ඕනෙම දෙයක් කියලා මට තේරුනා.

මම ඔලුව අල්ලගෙන කල්පනා කරද්දී වීඩියෝ දාලා තිබ්බ ෆෝන් එක දැක්කා. මම අවලන් හිතකට නෙවේ එක බලන්න ගියේ... මම නිදාගත්ත වේලාවේ ඉදන් මොකක්ද වුනේ බලන්න...

මම චෙක් කරද්දී එයා ඇදෙන් බහින්න කලින් මගෙ ඔලුව අතගාලා ආදරේ පිරුනු ඇස් වලින් බලලා නලලටත් කිස් එකක් දීලා. මටත් නොදැනීම හිනාවක් ආවා ඒ දේ දැක්කාම... එයාගෙ ඔන්න ඔය රෝමැන්ටික් වැඩ වලට තමයි මාව පිස්සෙක් කරලා තියෙන්නෙ..

පස්සෙ එයා අමාරුවෙන් වගෙ බඩ අල්ලගෙන නැගිටලා මම හිතන්නෙ වොශ් රූම් ගියා. පස්සෙ එයා කොණ්දයි බඩයි අල්ලගෙන අමාරුවෙන් හැමතැනම අස් කරනවා වතුර ගෙනල්ලා ඇදට දැන්මා. පස්සෙයි මම එතන බැලුවේ එතන ලේ... ශිට් මම දස වද දීලානෙ... ඔලුවට අතකුත් තියන් විනාඩි ගානක් යනකල් ස්කීප් කරාට පස්සෙ එයා ඇදගෙන ඇවිත් මන් ලග ඉදගත්තා... ටිකක් ඉන්න වොලියුම් වැඩි කරලා ඇහුවා කැඩි කැඩි ඇහුනත් ඒ තොල් ගියපු විදියට මට ඇහුනේ.

"මම හිතමතා නොකර දේට ඔයාට එච්චර රිදුනා නම් මට ඔයා කිව්ව කරපුවා මට කොච්චර රිදෙන්න ඕනෙද කියන්න.. අනික නොකරපු දේට මම වත් මගෙ අම්මාවත් පළි නෑ සුදු... ඔයාව ලබන ආත්මේ හරි මම මගෙ කරගන්නම්... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි... ඔයා මගෙ පණ..."

💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ