💙20🖤

1.1K 138 14
                                    

චාරුක pov.

උදේ නැගිටිද්දී හුරතලේට නිදන් ඉන්න මිතුගෙ මූණ හෙන ලස්සනයි අපෝ මෙයා හෙන භයානකයි... මම ඇත්තටම ඊයෙ වැරදි කියලා මම දන්නවා. මට තිබ්බා මිතු වෙනුවෙන් කතා කරන්න හිත නොරිදෙන්න හරි. එත් ඇත්ත මට ටනායාට රිද්දන්න හිතෙන් නෑ. ටනායා පොඩි කාලෙ ඉදලම මගෙ පැත්තෙ ඉදලා මාව පරිස්සම් කරපු කෙනෙක්. හරියට බැලුවොත් මම මේ දෙන්නවම රවට්ටන ගමන් කියලා මටත් හිතෙනවා ඒ මොනවා වුනත් මට මෙයාව අත්තරින්න බෑ. මොකක් හරි එකකට මම මෙයාට බයයි වගෙම මම මේයාට ආදරේයි...

මම ඊයෙ ටනායාට හොදටම කෑ ගැහුවා ගෙදරට ආව කෙනෙක්ට එහෙම කතා කරන්න එපා කියලා. මිතු නිසා මම එයාට බැන්න පලවෙනි පාර නෙවේ ඒ. එදා පලවෙනිම දවසෙත් මම එයාට බැන්නා එත් මිතු දන්නෙ නෑ. උපේ අම්මට එක එක ඒවා ඒ කටින් කියද්දී කුණුහර්පෙන් ගේ දෙක වෙනකල් බනිද්දී ගෙදර හිටියෙ මායි එයයි විතරයි. මිත්රු දන්නෙ නෑ මම එයාව පරිස්සම් කරන විදිය.  මනෝ ලෝකෙ හිටිය මාව දොරට තඩිබාලා නංගි ඇහැරෙව්වා. මම ඒ වෙද්දී මිතුගෙ මූණ දිහා බලාගෙන හිටියෙ... ශිට් ඉන්න ඉන්න මේ මොකක්ද වෙලා තියෙන්නෙ. ශික් මම හෙන වල් සතෙක් මේ මගුල දැන්ම දිග් වුනේ ඇයි... මල්ලි ඇතුලට යන්න නංගි ඉන්නවා...

ෆෝන් එකට චාරුනි කෝල් කරද්දී මිතු නැගිටලා ෆෝන් එක අන්සවර් කරා. එයා ගාව මගෙ ෆෝන් එක ඊයෙ තිබ්බේ..

"ඔහෝ පැටියෝ... හරි තේරුනා... තැන්ක්ස්... අයියා අද යනවා ඔයා ඉස්කෝලේ යන්න එපා හරිද? හරි..." ෆෝන් එක තියලා නිදිමරගාතෙන් ආයෙ මගෙ දිහා බැලුවා.

(කුණු කතා ටිකක් තියෙනවා skip කරන්න බලන්න කැමති නැති අය...)

"මොන මගුලකටද බය වෙලා ඉන්නෙ..." ම්ම්ම් උදේ පාන්දරම ඇගට කඩන් පැන්නා.
"මුකුත් නෑ..." එයා එහා පැත්ත හැරිලා නිදාගන්නවා. ශික් මේ මනුස්සයා ෂර්ට් එක වත් නැතුව හිටියා නම් මට හිතන්න තිබ්බා එක නිසා මෙහෙම වුනා කියලා...
"චාරු... මෙහෙ එන්න..." මිතු මාව එයා ලගට ඇදලා ගත්තා. මගෙ තුවාය දැනටමත් ගැලවිලා තිබ්බේ...

"මම උදව් කරන්නද?" හරි ලස්සනට මගෙ පිට අත ගාන ගමන් ඇහුවා.
"පුලුවන්ද?" එයා මගෙ ඇග උඩට නගින ගමන් ආයෙ මගෙ පපුවේ එක එක රටා අදින්න ගත්තා.

💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈Donde viven las historias. Descúbrelo ahora