Bl කාතාවක් බව සලකන්න"මිතුනෝ... ඕයි..."
"මොකො බං රෙද්ද"
"කෑලි ටෝක් කර කර මෙතන පූදින්න බෑ බල්ලෝ. දැන් 7.30යි වේලාව.."
"ඉතින් මොකද බං."
"ඕයි ආවේ ඉස්කෝලේ යන්න. තෝ බීලද බලපන් හේඩා ගේට් එක ලග ඇත්තෙ..."
"ඕකගෙ නම මතක් කරන්න එපා මට."
"නමක් කිව්වේ නෑ උලමෝ..."
"අඩෝ අර අක්කා දිහා බලපන්... එකි අපිට ලයින්..." බස් හෝල්ට් එකෙ ඉන්න කැම්පස් කෙල්ලෙක් අපි දිහා බලන් ඉන්නවා මට දැන් නෝට් වෙලා ගොඩාක් වෙලා.ඉතින් මම මිත්රු ටිශේන්... රාජකීයෙක්... ඉතින් මමත් සාමාන්‍ය කොල්ලෙක් කරන ඒවා ඔක්කොම කරනවා. ඊට වැඩිද කියන්න දන්නෙ නෑ... ඒත් මට අවුලක් දාන්නෙ නෑ මොනවා කරත් ඉස්කෝලේ කවුරුත් හුම් කියන්නෙ නෑ. ඒ මගෙ තාත්තා තමා කපිල ජයවර්ධන. කොළඹ කෝටිපති මැණික් ව්‍යාපාරික. ඕහ් ශීයා මට එක දෙයක් රිවයින් කරන්න දෙන්න... එකෙක් කැමති නෑ මගෙ සතුට පේනවට... ඌ මීට මාස දෙකකට කලින් අපේ ඉස්කෝලේට මාරුවෙලා ආව පොරක්. මට වඩා අවුරුද්දක් වැඩිමල්... ඒ යකා තමා රෝයල් එකෙ හෙඩ් ප්රිෆේක්ට්.. "චාරුක දුලන්ජය" 😒
මාසයකට පෙර..
"ඕයි මිතුනා දැනටම 7.30. මොකද මෙතන කරන්නෙ.."
"කෑල්ලක් ටෝක් කරනවා ඒයි... ඔෆිස් යන අය මේ කැම්පස් එන අය."
"අනේ තෝ... ඊට කලින් ඉස්කෝලේට පැන්ගනින්. මම නෙවේ හෙඩ් ප්රිෆේක්ට් දැන්..."
"කවුරු ආවත් මට අතක් තියන්න ඔය ඔක්කොම වෙව්ලනවා. අයියා දන්නවනෙ..."
"මම හිතන් නෑ. අලුතින් ආව එකෙක්. ඌ හෙන නාහර කාරයා. උඹලා ඕනෙ එකක් කර ගනින් මම යනවා පුතේ..."සදුන් අයියා අතත් වනාගෙන යන්න ගියා. දැන් මම නහරකාරයෙක්ට බය වෙන්න ඕනෙද? එයා දැනගන්න ඕනෙ මම කවුද කියලා. මම අලි වංසෙන් ඉන්නේ...
"ඕයි මිතුනා බලපන් අරකි... සුපිරි ආ..." විශාකා එකෙ මහත කෙල්ලෙක් පෙන්නලා තරියා කියනවා. ඇත්ත හරි අහිංසක මූණක්. මට මොකක්ද වුනා. බයෙන් වගෙ අම්මාගෙ අතින් අල්ලන් යන්නෙ අද පළවෙනි දවස වගෙ. එත් මගෙ හිත ඔයා ගත්තා කෙල්ලෙ...
"මොකක්ද බං සුපිරිය" මම හිතට ආව දේ හංගගෙන වෙනමම කතාවක් කිව්වා.
"බලන්කො දැන් demand තියෙන්නෙ චබි කෙල්ලොන්ට... "
"උඹලා නම් ඇගට ලව් කරන්න එපා බල්ලෝ..."
"එතකොට උඹ ශශි අක්කට ලව් කරේ හිතටද? මගෙන් මුකුත් අහගන්න එපා මිතුනෝ..."
"වහපන් කට..."
![](https://img.wattpad.com/cover/305332576-288-k893956.jpg)
ESTÁS LEYENDO
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Romanceඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....