Can I?😉 (Part 4)

48 10 0
                                    

ටේ කෑම කාලා ඉවර වෙලා කාමරේට ගිහින් ඇවිත් dining table එක අස් කර කර ඉන්න සේහිගෙ අතින් ඇදලා අරන්

මම එනකන් ඔතන ඉදපන්!!

කියලා එලියට ගියෙ සේහි වෙන දේ ඔලුවට prosses කරගන්න try කරද්දි...

ටික වෙලාවකින් ආයෙමත් ගේ ඇතුළට එන ටේගෙ අතේ පෙට්ටියක් වගේ දෙයක් තියෙනවා දැක්කම නම් සේහිගෙ ඇස් දිලිසෙන්න ගත්තෙ ටේගෙන් තෑග්ගක් ලැබෙන්න යන්නෙ කියලා ඒ අහිංසක හිත කිව්ව නිසයි.

ඒත් ලඟට ආව ටේ ඒ පෙට්ටිය සේහිගෙ මූණට ම දමලා ගැහුවෙ

හවසට ඕක ඇදගෙන ලෑස්ති වෙයන්

කියන ගමන්මයි...

තමන්ගේ කකුල් දෙක ලඟ වැටිලා තියෙන පෙට්ටිය අතට ගත්ත සේහි හෙමීට කදුලුත් පිහිදගෙන උඩට ගියා.

After sometimes...
At party

හැමෝටම පේන්න ව්‍යාජ හිනාවක් මූණට ගත්ත සේහි පාටියෙ වැඩ ගැන බැලුවා.

ඒ අතර ටේ නම් හිටියෙ drink aria  එකේ යාලුවො එක්ක සතුටු වෙන ගමන්.

ඒත් ටික වේලාවක් හැමෝගෙම අවදානෙ දොර පැත්තට යොමු උනේ එතනින් කවුරුත් දන්න මූණක් මතු උන නිසයි. 

ඔප්පා......!!!

Hi my little cat.... I Miss You Yoongi ඔප්පා....

ඔව් යුංගි එයාගෙ අහිංසක පොඩි  කෙල්ලගෙ සතුට වෙනුවෙන් කාලෙකට පස්සෙ එයාව හොයන් ඇවිත්...

ඔන්න මම උදේ කියපු surprise එක දුන්නා..

ඔප්පා මේක තමයී මගේ හොඳම උපන්දිනේ.....

යුංගිගේ පපුවට තවත් තුරුලු වෙන ගමන් සේහි කිව්වා..

කවුද ආ_ යුංගි හියුන්?

ආහ් ටේ.. කොහොම ඉතින් දෙන්නගෙ ජීවිතේ..

අ..අපි හොදින් ඔප්පා..

අනිවාර්යෙන්ම baby girl

යූංගිගෙ තුරුලට වෙලා හිටිය සේහිව අරන් තමන්ගේ  තුරුලට කරලා බදා ගත්තෙ ඇයි කියලාවත් ටේ නම් දන්නෙ නෑ.

මොනා උනත් ටේගෙ හිත කිව්වෙම සේහිට වෙන කෙනෙක්ගෙ තුරුලෙ ආදරේ දෙන්න බෑ කියලමයි.

ඒත් ටේගෙ මොලේ කියන්නෙම සේහි කියන්නෙ තමන්ගේ දෙමාපියන්ගෙ මිනීමරුවා කියලා විතරයි.

ටේගෙ හිතයි මොලෙයි ලොකු අරගලේක.. ඒත් සේහිගේ ගත වගේම හිතත් ටේගෙ උණුසුම නිසා සතුටින් පිරිලා..

සේහි දන්නවා මේක රඟපෑමක් බව. ඒත් සේහිට ඕනෙ මේ පොඩි මොහොතේ හරි ටේගෙ උණුහුමට තුරුලු වෙන්න විතරයි.

ටික ටික පාටියත් ඉවර උනේ ගෙදරට ආව හැමෝම තමන්ගෙ ගෙවල් වලට යද්දි.

ඒත් ටේ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/

Short epi දෙන්නම් නේ...😁
අනිත් එකත් ඉක්මනට දෙන්නම්...
කෝස් වල වැඩ නිසා ඉක්මනින් දෙන්න බැරි උනත් පුළුවන් ඉක්මනින් කතාව දෙන්නම්.....😉

ඒනම් මන් ගියෝපර
පරිස්සමින් සතුටින් ඉන්නෝ....❤

Kawee...❤

Can I?😉✅✅Where stories live. Discover now