Can I? 😉 (Part 6)

45 10 4
                                    

හරියටම මාස දෙකක් නොදැනීම ගෙවිලා ගියා. මේ නත්තල් කාලේ. හරියටම කිව්වොත් සීත කාලේ. ඉතින් මුලු සෝල් නගරෙම සුදුම සුදු හිම වලින් වැහිලා ගිහින්.  මුලු සෝල් නගරේ පුරාම ලස්සන සැරසිලි පිරිලා. ඒ වගේම ටේගෙ මැන්ශන් එකත් ලස්සන සැරසිලි වලින් පිරිලා. මල් පැල වලටත් අලුත් පණක් ඇවිල්ලා. ඒත් සේහිගෙ තත්වෙ ඊට හාත්පසින්ම වෙනස් උනා. ඉස්සර තුන් වේල කාපු සේහි දැන් කෑම skip කරන්න පුරුදු වෙලා. ඉස්සර පිරිලා තිබ්බ සේහිගෙ මූණ ලෙඩපාටට හැරිලා. සේහි වෙනස්ම සේහි කෙනෙක් වෙලා. හැමෝටම මේ වෙනස දැනුනත් බිස්නස් වැඪ එක්කම බිසී උන ටේට නම් ඒක එච්චර පෙනුනෙ නෑ.

නත්තල් දවසත් මෙහෙම ලං වෙද්දි ටේ එයාගෙ හියුන්ගෙ කීමට Kim මැන්ශන් එකට යන්න ලෑස්ති උනේ හවස තියෙන පාටි එකක් ගැන හියුන් කිව්ව නිසා.

වෙනදා වගේම ඇදුමක් අරගත්ත ටේ ඒක සේහිගෙ මූණටම දමලා ගැහුවෙ ඉක්මනට ලෑස්ති වෙයන් කියලා කියන ගමන්.

සේහිට පුරුදුයි.

සේහි හෙමින් ගිහින් ලෑස්ති වෙලා පහලට ආවා. ඒ වෙනකොටත් ටේ නම්  කාර් එකට ගිහින්.

ඉතින් දොර වහලා කාර් එකට ආව සේහි කා එකේ back seat එකට යන්න දොර අරිනකොටම

ඇයි තමුසෙට ඕන මාව තමුසෙගෙ ඩ්‍රයිවර් කරගන්නද? නැගිනවා ඉස්සරහා ශීට් එකට...!

හ්.. හරි ටේහියුන්

සේහි ගිහින් ටේගෙ පැසෙන්ජර් ශීට් එකට නැග්ගා.

ඒත් සේහි දිහා බලලා ඇස් රෝල් කරපු ටේ සේහිගෙ මුණටම ලං වුනාම සේහි ටිකක් පස්සට ගියෙ පොඩි බයකුත් දැනුන නිසා.

ඒත් ටේ සේහිගෙ ශීට්බෙල්ට් එක දාලා එහාට වෙද්දි සේහිට තරු පෙනුනෙ එයා හිතුන දේවල් මතක් වෙලා.

මොකද හිතුවෙ බාබි ගර්ල්..😏

ටේ එහෙම කියද්දි සේහි කට පියාගෙනම ශටර් එකෙන් එලිය බලා ගත්තා.

ටික වෙලාවකින් ටේ කාර් එක කිම් මැන්ශන් එක ඉස්සරහා නවත්තලා බහින්න හැදුවත් ටේගෙ ඇස් දෙක නතර උනේ හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න සේහි ලඟ.

Cute
මොනවා කරලද දන්නෑ මෙච්චර මහන්සි.

එහෙම කියපු ටේට ඇත්තටම ඕන උනේ සේහිවත් තුරුල් කරන් මෙතනම නින්දක් දාන්න.

ඒත් හිත පුරවලා තිබ්බ වෛරය නම් කිව්වෙම කනට එකක් ගහලා හරි නැගිට්ටවපන් කියලා.

මොන දේ උනත් මේ එයාගෙ ගෙදර නොවන නිසා සේහිව ටිකක් තදින් හොලවපු ටේ සේහි බාගෙට ඇහැරෙද්දිම

නැගිටලා එනවා අපි ආවා..

කියාගෙන කාර් එකෙන් බැස්සා.

අනේ..... මේ බලන්න අපේ සූටි කෙල්ව ඇවිල්ලා.....

සේහි ඇතුලට එද්දිම වගේ ජූන් ඇවිත් සේහිව වඩාගත්තා. ඇත්තටම ජූන්ගෙ ඇඟත් එක්ක බලද්දි සේහි කියන්නෙ පොඩි එකෙක් වගේ.

( මැදින් ඩ් එකක් -: ඒ ඇඟට ගහන්න කුක්කගෙ ඇඟටත් බෑ සහෝදරවරුනී....😌👌🏻 බයස් නිසාම කිව්වා නෙමේ ඉතිම් මන් මේ ඇත්තක් කිව්වෙ හුම්....😌🤞🏻 මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි)

අහ්ම්!

ඔහ් ටේ... ඒක නෙමේ ටේ ඔයාට දැනුනෙ නැද්ද ඔයාට චූටි වයිෆිගෙ බර අඩු වෙලා කියලා?

හියුන්..? ඕක අහන්න කලින් මම ගේ ඇතුලට එන්නද😒

ඕහ් සමාවෙන්න.. එන්න එන්න.
මන් සේහිව එක්ක යනවා මොනා හරි කන්න.
ඔයත් ගිහින් මොනා හරි කන්න. යන්න.

හ්ම් හ්ම්.
මේ ගෙදර ලමයා මන්ද එයාද.. කමක් නෑ ටේ අපි බලාගමුකෝ...😏

තමන්ටම මුමුණගත්ත ටේ සෝෆා එකෙන් වාඩි උනත්
වාඩි උන වේගෙන්ම ආයෙ නැගිට්ටෙ ඩයිනින් රූම් එකෙන් ඇහුන සද්දෙ නිසයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සේහි....!!!!

_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/_/

ඔන්න අදත් එකක් දුන්නා....

මම යනෝ..
මේක ටිකක් දික් වෙයි වගේ
අවුලක් නෑද?

පරිස්සමින් ඉන්න

Kawee...💕

Can I?😉✅✅Where stories live. Discover now