🖤CHAPTER 6🖤

616 95 21
                                    


නෑ ..මේ ...මන් ..මේ ...මන්🤐

♥️ නෑ නෑ මුකුත් කියන්න ඕන්නැහැ ඔයා 😏.ඔහොම කටවහගෙන ඉන්න.
_________________________________

එහෙම කියලා මේ වල් ඩ්‍රැකියුලා ආයෙත් මාව කිස් කරන්න ගත්තා 🙂මමත් පුළුවන් තරම් පුරුස ධෛර්ය ආ නෑ ස්ත්‍රී ධෛර්ය හිතට අරගෙන ඩ්‍රැකියුලාව තල්ලු කරලා දාලා යන්තං වොෂ් රූම් එකට පැනලා දොරවහගත්තෙ හාට්ටුව එක දිගට ඩ්‍රම් ගහද්දි.මම වොෂ් එකකුත් දාගෙන හෙමීට දොර ඇරලා බැලුවෙ ඩ්‍රැකියුලා භූතයා කොයි ලෝකෙන් මතු වෙයිද දන්නැති නිසා.මම room එකට අඩිය තියද්දිම ශක්තිමත් අත් දෙකක් අතරට මාව හිර උනා 🙂💔 කියන්න සන්තෝසයි මිත්‍ර වරුනි හුස්ම ගන්න සද්දෙන්ම මට කියන්න පුලුවන් උනා ඒ ඩ්‍රැකියුලා කියලා.ඩ්‍රැකියුලා මගෙ බෙල්ල කිස් කරන්න ගත්තෙ මටත් නොදැනිම ඇස් පියාගෙන ඩ්‍රැකියුලා ට තවත් තුරුළු වෙද්දී.

♥️බේබි

ම්ම්..

♥️ I love you my baby!ඔයා එනකන් මම අවුරුදු ගාණක් බලාගෙන හිටියා බබා.

Are you seriously 🙂

♥️yes my baby.මං ඔයාට ගොඩක් ආදරෙයි.

එහෙම කියලා ඩ්‍රැකියුලා ආයෙත් මගෙ ලිප්ස් වලට බර උනෙ මමත් ඒ කිස් එකට ප්‍රතිචාර දක්වද්දී.ඇත්තටම ඒක ගොඩක් ආදරණීය හාදුවක් උනා👀❤️ටික වෙලාවකින් මගෙන් ඈත් උනු ඩ්‍රැකියුලා මගෙ නලලටත් කිස් එකක් දුන්නා.

♥️ට්‍රැන්සල්වේනියාවෙ රැජින එනකන් කට්ටිය බලාගෙන ඉන්නවා බබා.අපි යන්න ඕන.

මොකාක් මේ මං?

මගෙ ඇස් දෙකත් පොල් සයිස් උනෙ uni එකෙ team leader කෙනෙක් විදිහටවත් හිටපු නැති මම ඒක පාරට රැජිනක් වෙද්දී හාටුවට ඒක දරාගන්නත් බැරි උන නිසා.කියන්න සතුටුයි පෙන්ස් lecturers ලගෙ මතේට අනුව සෙනුවයි මමයි තමයි uni එකෙ ඉන්න මොංගල් ම ඩෑල් දෙක 😌❤️

එ..එතකොට සෙනුවා

♥️එයාව හම්බවෙන්න පුළුවන් බේබි

එ...ඒත් අපිට ගෙදර යන්න ඕන 🙂

♥️තව සතියකින් ඔයාලට යන්න දෙන්නම් බබා

ඇ...ඇත්තටම මගෙ සෙනුවා කොහෙද 👀

♥️ යාහ් බේබි ප්‍රශ්න කරා ඇති දැන් යමු!

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now