🖤CHAPTER 16🖤

437 72 9
                                    

එතකොටම...



සෙනූගේ රූම් එකෙන් මතුවුනේ යොන්ජුන් 👀

Senu pov,

යා කියුටො මන් කිව්වනේ එන්න එපා කියලා.
මේකා මොකද කතා නැත්තේ👀.මේ යොන්ජුන් .
මේකා එකපාරටම කිසි කතාවක් නැතුව ඇවිත් මාව කිස් කරපු පාර මන් කන්ෆියුස් වෙලා ගියා👀.යොන්ජුන් මේ මොකක්ද වුනේ ඒයි👀

🖤මියානේ සෙනූ මට මේක කරන්නම වෙනවා දව දවස් හයක් ඔයා එක්ක කතා නොකර ඉන්න බැහැ මට.

මො..මොකක්ද කරන්න යන්නේ?

🖤මාක් කරන්න .

වට්? මාක් 🙂 ආ යූ මෑඩ්

🖤සොරි බබා.

මේකා එකපාරටම මගෙ බෙල්ල කිස් කරලා ඊටපස්සේ මගෙ බෙල්ල ඇතුලට එයාගෙ උල් දත් දෙක දැම්මා මට හයියෙන් කෑ ගැහුනේ ඉන්නෙ ගෙදර කියලත් අමතක වෙලා
🙂.

👩‍දුව..සෙනූ...දොර අරින්න මොකක්ද වුනේ?

මන් මුකුත් කියන්න කලින්ම දොරත් ඇරගෙන ඔම්මයි අප්පයි මගෙ රූම් එක ඇතුලට ආව ඉවරයි 🙂.

යොන්ජුන් තාම හිටියේ මගෙ බෙල්ල ඇතුලට එයාගෙ උල් දත් දාගෙන මන් හිටියේ යොන්ජුන්ගේ උරහිසේ ඔලුව තියාගෙන🙂.

මන් හිටපු විදිය දැක්ක විතරයි අප්පා මාව ඇදල ගන්න ඉස්සරහට ආවත් මොකක්ද මන්ද හේතුවක් නිසා අපි දෙන්නා ගාවට ළං වෙන්න බැරිවුනා.

යොන්ජුන් මට රිදෙනවා.
එයා මගෙ ලේ වලට ඇඩික්ට් වෙලා වගේ බොන්න ගද්දී මන් එන්න එන්න දුර්වල වුනා🙂.

යො..යොන්ජුන් ...ආව්
මන් යොන්ජුන්ගේ උරහිසට ඇදන් වැටෙද්දී ඔම්මා කෑ ගහන සද්දෙත් ලාවට වගේ මට ඇහුනා.ඊටපස්සේ මගෙ බෙල්ල ඇතුලෙ තිබ්බ උල් දෙකක් එලියට ආව වගේ මට දැනුනා.

🖤Are you ok baby?

i,m ok
ඒත් මට නැගිටගන්න තරම් නම් පනක් තිබ්බෙ නැහැ .

👩‍මොකක්ද ඔහේ මගෙ දුවට කරේ කියනවා?

ඔම්මා..

👩‍කටවහගන්න සෙනූ.

🖤ඇයි ඔයාලා මට මොනවා කරන්නද?මට ඕනිනම් සෙනූව දැන් උනත් ආයෙ එක්කන් යන්න පුලුවන් 😏.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now