🖤CHAPTER 20🖤

418 68 6
                                    


Micky pov,

සෙනුවාවත් ගෙදරට දාලා මන් අපේ ගෙදරට ගිහින් අද දවස ගැන ටිකක් කල්පනා කරන්න ගත්තා.
කොහොමද එහෙම එකපාරටම මගෙයි සෙනූගෙයි Idols ලාව හම්බුනේ ඒක අහම්බයක් තමයි ඒත් අනේ මන්ද මහ අමුතු හැගීමක් මට නම් දැනෙන්නේ.

Time passed ,

වෙලාව කීයද ?
අම්මොහ් මන් මෙච්චර වෙලා නිදාගෙනද කල්පනා කර කර ඉදලා අවසානෙට නින්දම ගිහින් .දොලහටත් ලගයි අද ඩ්‍රැක් කතා කරෙත් නැහැ වෙන  වැම්පයර් කෙල්ලෙක්වත් හම්බවෙලාද දන්නැහැ.
ඩ්‍රැක් ගැන හිත හිත මන් වොශ්රූම් එකට ගිහින් කන්නාඩිය දිහා බලන් ඉද්දී එකපාරටම මගෙ උරහිස කවුරුහරි කිස් කරපු නිසා මන් ගැස්සිලා කන්නාඩියෙන් බැලුවෙ කවුද මට පිටිපස්සෙන් ඉන්නෙ කියලා.ඒත් කවුරුත් පේන්න නැහැ නේ👀.මන් අතට අහුවුන හෑන්ඩ් ශවර් එකත් ඔන් කරන් හැරුනේ ඉන්න එකෙක්ට හෑන්ඩ් ශවර් එකෙන්ම ගහන්න.එතකොට ම..

♥️යා බේබි ඔයා ඔය හෑන්ඩ් ශවර් එකක් මොකද කරන්නේ හොදටම නෑවුනා මන් 😒

ඇහ් ඔයා ? ඔයාද දැන් මෙතන හිටියේ👀

♥️ඔව් මන් තමයි.

හොද වැඩේ කෙල්ලොන්ගෙ වොශ්රූම් අස්සට එනවට 😂

♥️මන් ආවෙ මගෙ වයිෆ්ගේ වොශ්රූම් එකටනේ වෙන කෙල්ලෙක්ගේ නෙවෙයිනේ බබා😏

හරි දැන් ඇයි ආවෙ ?

♥️ඇයි මට එන්න බැරිද?

බැහැ මේක මගෙ ගෙදරනේ

♥️මට ඕනි තැනකට මන් එනවා.

මොකද මෙච්චර වෙලා කරේ වැම්පයර් කෙල්ලෙක්වත් හම්බුනාද ?😒

♥️ආ ඔව් .මන් එයා එක්ක හිටියේ මෙච්චර වෙලා ඒකයි ඔයාට කතාකරන්න බැරි වුනේ.

ආ එහෙමද ?
මන් හිතුවා හරි එහෙනම්.
ඔයා යන්න දැන්.

♥️අයියෝ It's a joke

යන්න ඩ්‍රැක් කිව්වනේ.
මන් තරහටත් එක්ක වොශ්රූම් එකේ දොරත් ඇරන් යන්න හැදුවා විතරයි මේකා මගෙ අතෙන් ඇදලා අරන් මාව හග් කරා.
යා මිස්ටර් බෝගම් යනවා.ඔහේගේ වැම්පයර් ගර්ල් බලන් ඇතිනේ.

♥️ඔයාට ඊරිසියයි නේ
ඒ කියන්නේ ඔයා ආදරෙයි මට😏.

හෑ නැහැ පිස්සුද ?
මන් යනවා

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now