Auther pov,මිකියගෙන් මයින්ඩ් ලින්ක් එකත් බ්ලොක් කරලා තිබ්බ ඩ්රැකියුලා හිටියෙ ගොඩක් කේන්තියෙන්.ඒ වගේම තමන්ගෙ බලයත් අඩුවෙලා තිබුණු නිසා ඩ්රැකියුලා පිස්සුවෙන් වගෙ එහාට මෙහාට ඇවිදින්න ගත්තෙ තමන්ගේම කොණ්ඩෙන් ඇද ගනිමින්.
🖤හියුන් සන්සුන් වෙන්නකො නූනයි සෙනුයි හොඳින් ඇති.එයාලා අපෙ මේට්ලා උනත් එයාලා මිනිස්සු නෙ.අපිට වගෙ එයාලට හැමෝගෙන්ම හැංගිලා ඉන්න බැහැ.
මිනිස්සු ගැන ගොඩාක්ම දන්න යොන්ජුන් කිව්වෙ හෙන දාර්ශනික විදිහට.
❤️ඒත් යොන්ජුනා....ආයිශ්!සෙනූගෙන් අහන්න ගෙදර ගියාද කියලා!
🖤ඇයි හියුන් නූනගෙන් අහන්න බැරිද.සෙනූට තාම මයින්ඩ් ලින්ක් එකෙන් කතා කරන්න පුරුදු නෑ👀
❤️මමත් මයින්ඩ් ලින්ක් බ්ලොක් කරා මෝඩයෙක් වගේ.අද පුරහඳ නිසා දැන් මට ඒක යථාතත්වයට ගේන්න අමාරුයි.
🖤හරි හියුන් ඉන්නකො එහෙනම්!
සෙනූට තවමත් මනසින් කතා කරන එක පුරුදු නැති නිසා යොන්ජුන් සෙනූට මනසින් කතා කරන්න ගත්තා.
🖤සෙනූ!ඔයාලා ගෙදර ගියාද
ඒත් එයාට ප්රතිචාරයක් ලැබුණෙ නැහැ.
🖤සෙනූ බය වෙන්න එපා.ඔයා හිතන්න.මට ඒ දෙ ඇහෙනවා.
💜යො...යොන්ජුන්!
වෙනදට කියුටා කියන සෙනූ අද තමන්ගෙ නමින්ම කතා කරාම යොන්ජුන් පුදුම උනත් සෙනුවා කලබලෙන් ඇත්තෙ කියල හිතපු යොන්ජුන් සෙනූට දිගටම කතා කරා.
🖤 අන්න හරි සෙනුවො.ඔහොම දිගටම කතා කරන්න.ඔයාලා ගෙදර ගියාද
💜අ... අපිව බේරගන්න යොන්ජුන්.ක..කවුද කට්ටියක් අපිව හිරකරලා.වුල්ෆ්ලා ලු.අර එදා මිකීව අරගෙන ගියපූ කෙනත් ඉන්නවා යොන්ජුන් මට බයයි.
🖤බ....බය වෙන්න එපා සෙනුවො අපි ඉක්මනට එන්නම් ඔයාලා කොහෙද ඉන්නෙ
💜ද...දන්නෑ
🖤 පරිස්සමින් සෙනුවො අපි එනවා
සෙනූට කතා කරපු යොන්ජුන් ඉහින් කනින් දාඩිය දාලා බය වෙලා හිටපු නිසා ඩ්රැකියුලත් යොන්ජුන් ලගට ගියා
YOU ARE READING
ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ ට්රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)
Fanfictionගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත කියලා කියෝල බලන්නෝ😂 Don't copy our works 🚫 Start - 2022.06.17 End - 2022.07.16