🖤CHAPTER 4🖤

724 104 61
                                    


Senu pov

මට මතක මිකියගෙ අර යකා අත තුවාල කරපු වෙලාවෙ මගෙ වටේම බොඳවෙලා පෙනුනා කියලා විතරයි.මූණට වැටුණු වතුර බිංදු දෙකක් එක්ක මං ඇස් ඇරියෙ මගෙ රාජකීය නින්දට භාධා කරපු එකාට දෙකක් අමතන්න.මම ඇස් ඇරලා බලද්දී මගෙ මූණට එබිලා හිටියෙ කියුට් පෙනුමක් තිබ්බ තවත් යකෙක්.පස්සෙ තමයි මගෙ මයින්ඩ් එකට ටික ටික සිද්ධිය ලෝඩ් උනෙ.මම එහෙම්ම නැගිට්ටෙ මිකියව හොයාගන්න.ඒත් අර යකා මාව අල්ලගත්තා.ටිකක් භාෂාව දාලා බැලුවම යකා එන පොට හොඳ නෑ කියලා දැනුනු නිසා මං හෙමින් පසුබැස්සා.

ටිකක් භාෂාව දාලා බැලුවම යකා එන පොට හොඳ නෑ කියලා දැනුනු නිසා මං හෙමින් පසුබැස්සා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Mr.Cute Devil🌝)

🖤ඇයි බේබි කටවැහුනද😏

💜ම්...මෙ..මෙ පිස්සුද මෙ මං ඔහෙට බයවෙන්ඩ හඳේ තමයි හුහ්😌

ගැම්මට කිව්වට මොකද කකුල් දෙක වීණා වයන සිටුවේශන් එකක් තිබුණෙ👀💔👍🏻

🖤එහෙමද බේබි අපි එහෙනම් පොඩි ගේම් එකක් ප්ලේ කරමු😏

💜 මොන ගේම්ද මාව මිකියා ගාවට එක්ක පලයාව්...

මම මගෙ උපරිම සද්දෙන් නෑ ගැහුවත් ඒ යකා කට කොනකට හිනාවක් දාගෙන මං දිහා බලාගෙන හිටියා.එකපාරටම ඒ යකා මගෙ ලඟට එන්න පටන් ගත්තා.

💜අම්ඩෙ යකා එන්ඩ එපා ළඟට දෙන්නෙ අමත පදං වෙන්ඩ හරිය.දන්නෑ මගෙ හැටි.කරාටි ගුජරාට් මරාටි ඔක්කොගෙම කළු පටි
හරිතෙ😌

කිව්වට මොකද මිත්‍රවරුනි ඒ යකාට මාව ඇහෙන්නෑ වගෙ ළඟට ඇවිත් මගෙ අත් දෙක තද කරලා අල්ලගෙන මාව බිත්තියට හේත්තු කරලා මගෙ බෙල්ලට නැමුණා.🙂👍🏻ඊට පස්සේ මට දැනුනෙ ආයෙත් මාව කැරකෙනවා වගෙ.......

Author pov

සෙනූට ආයෙමත් සිහිය නැති වෙද්දී ඩ්‍රැකියුලා මාලිගාව ලෑස්ති උනෙ තමන්ගෙ රජතුමාගේ විවාහ උත්සවය සමරන්න.තමන් දන්නෙවත් නැති මනුස්සයෙක් නෑ මං කිව්වෙ පිසාචයෙක් ව තව පැය ගාණකිං marry කරන්න වෙන එක ගැනයි තමන්ගෙ යාළුවගෙ අතුරුදහන් වීම ගැනයි මිකියා හිටියෙ ගොඩක් වේදනාවෙන්.🥲මාලිගාවෙ මේඩ් ලා ඇවිත් මිකියව බලෙන්ම ඇඳගෙන ගිහින් red colour wedding dress එකක් අන්දලා ලෑස්ති කරෙ මිකියගෙ විරුද්ධවීම් මැදමයි.ඒ අතරෙ යකා නෑ මං කිව්වෙ ඩ්‍රැකියුලා නං ඉවසීමක් නැතුව හිටියෙ අවුරුදු ගාණක් බලාගෙන ඉදලා අන්තිමේදි තමන්ගෙ මේට්ව ලැබුණු එකෙ සතුට විඳින ගමන්.අන්තිමට මිකියගෙයි ඩ්‍රැකියුලාගෙයි marriage එක උනා.එදත් සෙනූ පේන්න හිටියෙ නැති එක ගැන නම් මිකියා හිටියෙ ගොඩක් බයෙන්.වැම්පයර් එල්ඩර්ස් ලාගෙ යාඥා මැද්දෙ ඩ්‍රැකියුලා මිකියව විවාහ කරගත්තා🙂👍🏻 ඩ්‍රැකියුලා ගෙ ඉවසීමෙ සීමාව පනිද්දී උත්සවෙට ආපු අයට විනෝද වෙන්න ඉඩ දීලා ඩ්‍රැකියුලා මිකියවත් අරගෙන ටෙලිපෝර්ට් උනෙ එයාලගෙ room එකට🥲

(මීන්වයිල් චිමී මයින්ඩ්:මිකියට සියළු දෙවි දේවතාවුන් ගෙ පිහිටයි ආරස්සාවයි😪🙏🏻😂)

💙ඇ..ඇයි මෙහාට ආවෙ

මිකියා ඇහුවෙ වෙව්ලන ගමන්!

♥️ඔයාව මගේම කරගන්න බබා😏

💙ද්...ද්...දැං අපි marry කරානෙ ඉතිං

♥️ඒ උනාට මාක් කරෙ නෑනෙ බබා😌

💙ඒ...ඒක..වෙන දවසක බැරිද.නෑ මං අහන්නේ මට සෙනුවව බලන්න ඕනෙ!

♥️ඔයාගෙ සෙනූ පරිස්සමින් ඇති බේබි.සෝ දැන් මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරයි බබා.මට අදනං ඔයාව මාක් කරන්නම ඕන.

💙මොක කීවා.හිතුවා මදි මාව මාක් කරන්න.හුහ්😌බීපු කිරි ආ නෑ මං කිව්වෙ බීපු ලේ මතක් වෙන්ඩ දෙන්නෙ ලොකු අයියෙ😏

♥️වැඩිය කියවන්න එපා බබා මට අද ඔයාව මාක් කරන්නම ඕන.

ඩ්‍රැකියුලා මිකීව බිත්තියට හේත්තු කරලා කිස් කරන්න පටන් ගත්තෙ පිස්සුවෙන් වගේ🥲මිකියා ඩ්‍රැකියුලා ගෙන් බේරෙන්න දගලද්දි ඩ්‍රැකියුලා තවත් මිකියව තද කරලා අල්ල ගත්තා.මිකියා කොහොම හරි ඩ්‍රැකියුලා වන තල්ලු කරලා දිව්වෙ එලියට පැන ගන්න හිතාගෙන.ඒත් මිකීගෙ අවාසනාවට දොර ලොක් කරලා තිබුණා.කට කොනකට එවිල් හිනාවක් දාගෙන මිකියා ගාවට ආව ඩ්‍රැකියුලා මිකීවත් උස්සගෙන ඇඳට පෙරලලා ආයෙත් කිස් කරන්න ගත්තා.ටික වෙලාවකින් මිකීට දැනුනෙ උල් දෙකක් එයාගෙ බෙල්ල කපාගෙන ඇතුලට බහිනවා!මිකී හයියෙන් බෙරිහන් දෙද්දි ඩ්‍රැකියුලා මිකියව මාක් කරා.ඒ දෙන්නත් නොදැනුවත්ව වෙනදට වඩා හඳේ දීප්තියත් වැඩි වෙලා තිබුණා!

Senu pov

මට ආයෙත් සිහිය එද්දි මම හිටියෙ කලු පාටින් paint කරපූ room එකක.වුණු දේවල් ආයෙත් මතක් වෙද්දි මම ඇඳෙන් නැගිටලා දොර ගාවට දිව්වෙ මගෙ මිකියව හොයාගෙන මෙහෙන් පැන ගන්න.ඒත් මම දොරෙ ලොක් එකට අත තියද්දිම මට ඇහුණෙ අත්පුඩි හඬක්.

🖤වාව් නයිස් ට්‍රයි බේබි.බට් මම ඉන්නකං ඔයාට මෙතනින් එලියට අඩියක්වත් තියන්න වෙන්නෑ😌😏.









හායි හායි🖐️🌝

මේ පාට් සෙනුවා තමා ලිව්වේ 🙂මන් හෙන අහිම්ශක ඩෑල් එකනේ ඉටිම් මට ඕවා ලියන්න තේරුන්නැහැ 👀.

එහෙනම් අපි දෙන්නා ටෙලිපෝට් වුනෝ ප්‍රෙන්ස් 🌝.

බායි🖐️ ලා යූ♥️😚.




THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now