මම යද්දි සෙනූගෙ ඔම්මා කවුරු හරි පස්සෙන් පන්නන ගමන් හිටියෙ.සෙනුවයි සෙනූගෙ අප්පයි සුදුමැලි වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා.සෙනූ හිටියෙ පඩිපෙලෙ වැටට හේත්තු වෙලා ගොඩක් අමාරුවෙන් බව මට තේරුනා.මම සේප් න්‍යායෙන් ඔළුව දාලා බැලුවෙ සෙනූගෙ ඔම්මා මෙච්චර දරුණු විදිහට පස්සෙන් පන්නන අමුතු ජීවියා මොකාද බලන්න.
හත්තික්කෙ කියුටා!!!!!👩අද තමුන්ව ඉතුරු කරන්නෑ තමුසෙ මොකා උනත් මට කමක් නෑ.
🖤 ප්ලීස් මං කියන දේ අහන්න.මම සෙනූට කරදරයක් කරන්නේ නෑ.
👩 කට පියාගෙන ඉන්නවා තමුසෙගෙ කියුට් මූණ අද මම සමතලා කරනවා
👨ජීහා ප්ලීස් සන්සුන් වෙන්නකො.
එයාලගෙ කතාවත් එක්ක මාව ගානක් නොවෙද්දි මම හෙමීට සෙනූ ළඟට ගියා
සෙනුවො👀
💜මි... මිකියො...
මොකො උනෙ මෙ👀
💜යොන්ජුන් මහ පාන්දර ඇවිත් මාව මාක් කරා 🙂💔ආයෙ නෑ කෑ ගැහුනා ගේ දෙදරන්න.
හම්මට මට හිතාගන්න පුළුවන් මොකත උනෙ කියල🙂💔
💜ඒක රිදෙනවා මිකියො👀😪
ඔව් පනෙ දවසක් විතර යනකං රිදෙනවා තමයි🙂💔
Author pov,
මේ අතරෙ මිකියගෙ ඔම්මයි අප්පයි සෙනූලගෙ ගෙදරට ආවෙ මිකියයි සෙනුයි ගැන කතා කරන්න.එයාලා ගෙදර ට ඇතුලු වෙද්දී දැක්කෙ යොන්ජුන්ව.එයා මේ වෙද්දි බලය පාවිච්චි කරලා සෙනූගෙ ඔම්මව සන්සුන් කරල තිබුණා.
👧උ.... උතුමාණෙනි!
🖤ඔහ් ඔයාලත් ආව එක හොඳයි😏 අපිට ගොඩක් දේවල් කතා කරන්නත් තියනවා.හියුන්ව ගෙන්න ගන්නෙ නැතුව මේ දේවල් හොඳින් විසඳගන්න බලමු😏
යොන්ජුන් කිව්වෙ සෙනූව ඇදලා තමන්ගේ ළඟට ගන්න ගමන්.
🖤මට තේරෙනවා ඔයාලා සෙනූටයි නූනටයි කරදරයක් වෙයි කියලනෙ අපෙන් එයාලව හැංගුවෙ
යොන්ජුන් කිව්වෙ ගොඩක් සන්සුන් විදිහට..
🖤අහන්න එයාලට කිසිම කරදරයක් වෙන්නෑ.අනික අපි සාමාන්‍ය වැම්පයර් ලා නොවන බව ඔයාලා දන්නවනෙ.අනික ඔයාලට එයාලව නැති වෙයි කියලා හිතෙනවා නම් ඒ ගැන බය වෙන්නත් එපා අපි සතියක් ඇර සතියක් එයාලව මෙහාට ගේන්නම්.අනිත් දේ තමයි හැන්,ජීහන් ඔයාලා දෙන්නට හියුන් විශේෂ අවසරයක් දුන්නා ට්‍රැන්සල්වේනියාවට එන්න යන්න.ඒ වගේම ඔම්මලා දෙන්නටත් 😌
තව ප්‍රශ්න තියනවද?යොන්ජුන් ඇහුවම කට්ටියම ඔළුව වැනුවෙ නෑ කියන්න.
🖤හොඳයි එහෙනම් මම ගිහින් එන්නම් 🌝සෙනූ සමාවෙන්න හදිස්සියෙම මාක් කරන්න උනාට.මට ඔයාව ඇහෙන්නෙවත් නැතුව පාළු හිතුනා😪💔
💜ඒකට කමක් නෑ ටිකක් රිදෙන එක තමා අවුල 🙂
🖤ආ ඕක අඩු කරන්න පුළුවන් 😌🌝
💜ඈ කොහොම
🖤 එන්නකො 😏
යොන්ජුන් සෙනූවත් අරගෙන ටෙලිපෝර්ට් උනෙ සෙනුවගෙ කාමරේට
💜දැං කොහොමද කියුටො රිදෙන එක අඩු වෙන්නෙ👀
🖤මෙන්න මෙහෙම 🌝😌
එහෙම කියලා යොන්ජුන් සෙනූගෙ ලිප්ස් වලට බර උනා.ඊට පස්සේ මාක් එකෙනුත් පුංචි හාදුවක් තිබ්බ යොන්ජුන් සෙනූගෙ මූණට එබුනා.
🖤ආව්ස් මගෙ බබා රතුවෙලා🌝
💜යැයි යැයි තමා 😒
🖤හිකි හිකි 🌝😁
යොන්ජුන් ගියාට පස්සේ මිකියයි සෙනුයි එයාලගෙ ඔම්මයි අප්පයි කතාවට වැටුණා.
👧දැං එතකොට ඔයාලා කියන්නෙ එයා ඔයාව මාක් කරෙ බලෙන් කියලද මිකියො
මිකී ඔව් කියන්න ඔළුව වැනුවා.
👦ඔය ඩ්‍රැකියුලා මීට කලින් හිටපු අය වගෙ නෙවෙයි.බොහොම ශක්තිමත් ඒ වගේම දරුණු කෙනෙක්!
👨මට බය අපෙ ළමයින්ගේ ආරක්ෂාව ගැන හැන්!වුල්ෆ් ලගෙන් අනතුරක් වෙන්න ඉඩකඩ වැඩී මෙයාලට.
👩 ඩ්‍රැකියුලා ගැන විශ්වාස කරන්න පුළුවන් ද ජීහන්.
👨ඔව් ජීහා කාට දරුණු උනත් ඩ්‍රැකියුලා තමන්ගෙ මේට් ට ගොඩක් ආදරෙයි.එයා අවුරුදු ගාණක් මේට් වන හොයාගන්න බැරිව හිටිය කෙනෙක්....
සෙනුවයි මිකියයි මේවා අහගෙන හිටියෙ අන්ද මන්ද දූපතෙන් පැනපු දෙන්නෙක් වගෙ.තමන්ගෙ දෙමව්පියො ඩ්‍රැකියුලා ගැනත් යොන්ජුන් ගැනත් මෙච්චර හොදට දන්නෙ කොහොමද,යොන්ජුන් එයාලව අදුරන්නෙ කොහොමද කියන එක ඒ ඩබලට ප්‍රශ්නයක් උනා.
හායි🌝
ඔන්න සෙනුවගෙ පාට් එකත් සමග පැමිනියා😌♥️.
තැන්කූ ප්‍රෙන්ස් ඔයාලට කතාවට 1K අරන් දුන්නට😘.
වෝට් කරපු කමෙන්ට් කරපු කතාව කියෝලා හොරපාරෙන් ගියපු ඔක්කොටම ගොඩාරියක් ආදරෙයි.🌝♥️එහෙනම් අපි ටෙලිපෝට් වුනෝ🌝🖤.
අනිත් පාට් එකෙන් හම්බෙමු.
බායි.🖐️ අල්ලාවියූ 🌝♥️
THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤
YOU ARE READING
ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)
Fanfictionගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්‍රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත කියලා කියෝල බලන්නෝ😂 Don't copy our works 🚫 Start - 2022.06.17 End - 2022.07.16