🖤CHAPTER 13🖤

476 79 10
                                    

Auther pov,

💜එක්කො ගෙදර යන්නැතුව ඉමුද පනෙ🙂

💙ඒ කියලා මෙහෙ ඉන්නත් බැහැ පනෙ🙂💔

💜 ගෙදර ගියත් නසී මඟ හිටියත් නසී 🙂💔

🖤බය වෙන්න එපා අපි යනවනෙ😌

💜ඔයැයිනං කියයි අපිනෙ යන්න ඕන 🙂

♥️අද යන්නෑනෙ ගිහිල්ලා විවේක ගන්න.

🖤ආහ් හරෙ හියුන් ඔයාලගෙ වැඩෙ කන්ටිනිව් කරගෙන යන්නකො🌝

සෙනුවත් මිකීට කුප්ප හිනාවක් දාලා ඇහැකුත් ගහල යොන්ජුන්ගෙ ඇඟට පැන්න ගමන් දෙන්නම ටෙලිපෝර්ට් උනා.

Mickys pov,

මම උදේම නැගිටින්න හැදුවත් නැගිටින්න බැරි උනෙ ඩ්‍රැකියුලා මාව බූවල්ලෙක් වගෙ බදාගෙන හිටපු නිසා.ඉන්න විදිහට හිනත් යනවා අප්පා🌝.මම හෙමීට ඩ්‍රැකියුලා ගෙ මූණට වැටිලා තියන කෙස් ටික එහාට කරලා මූණ දිහා බලාගෙන හිටියා.

♥️මම හැන්ඩ්සම් කියලා දන්නවා බබා😌ඒ උනාට ඔයාවත් වශී කරගන්න තරම් හැන්ඩ්සම් කියල දැනං හිටියෙ නෑ 🌝😌

හී හී නෑ මේ 🙂

♥️අද යන්න ඕනමද බබා😪

දැංනං නොගියත් කමක් නෑ කියලත් හිතෙනවා පනෙ🙂💔

ඒ එක්කම එතනට ආවෙ මගෙ අපාය සහයක මිත්‍රයයි එයැයිගෙ වැම්පයර්යි.

💙මිකියො කකුල් දෙක මැඩලින් ගහනවා වගේ යකූ 🤐

මගෙත් හාට්ටුව ඩ්‍රම් ගහනවා යකූ

♥️ ගිහින් ආයෙත් එන්න පුළුවන් නෙ.අපි එන්නම් එක්කරගෙන යන්නත්.බය නොවී ඉන්න.

ඩ්‍රැකියුලා සන්සුන් වෙලා කියද්දී මගෙ බයත් සුට්ටක් විතර නැති උනෙ මොනා උනත් බය වෙන්න එපා කිව්වෙ ඩ්‍රැකියුලා නිසා😌.

ඩ්‍රැකියුලා මාව hug කරගනිද්දි යොන්ජුනුත් සෙනුවගෙ අතින් අල්ලගත්තෙ හැමදේම හරියයි කියලා කියන ගමන්.සෙනුවත් මහ අසරණ බැල්මට් එකක් දාගෙන මගෙ දිහා බලාගෙන හිටියා.මොහොතකින් අපි ආවෙ සෙනුවයි මමයි එදා ට්‍රැන්සල්වේනියාවට වැටුණු තැනටමයි👀

සෙනුවා කකුල් දෙකට වඳිනවයි අහසට අත් දික් කර කර මුමුණනවයි එක විකාරයි!යොන්ජුන් කොලුවත් නිකටට අත තියාගෙන එයැයිගෙ විකාර බල බල හිටියා.මාවත් සීතල වෙලා ගියෙ බයටම! ආයෙමත් ඩ්‍රැකියුලා මගෙ අත තද කරලා අල්ලගනිද්දි යොන්ජුන් සෙනුවව කරට ගත්තෙ එයා ආයෙත් අර වල ඇතුලට පනින්න වගෙ බැල්මට් එකක් දාගෙන හිටපු නිසා.ඊට පස්සේ අපි හතර දෙනා මතු උනෙ අපෙ ගෙදර ඉස්සරහින්.

♥️ඔයාලා ඇතුලට යන්න

💙වට්ද.... ඔයැයිලා එන්නැද්ද🙂

🖤අපිට එන්න වෙන්නෑ නූනා ඒත් අපි ඔයාලව එක්කරගෙන යන්න එනවා

💜මොන.....

🖤අපි යන්නම් බබා පරිස්සමින් ඉන්න

එහෙම කියලා ඒ ඩබල අතුරුදහන් උනා🙂💔

💜අඩො දුස්ට වැම්පයර් කකුල් හතරෙ වැඩ කරන්න එපා යකූ හුවෑ🤧

💙 බෙරිහන් දෙන්න එපා යකූ දොරට තට්ටු කරමු

💜නෑ බෙල් එක ගහමු

💙හම්මට ඒක අමතක උනා 🙂

මම බෙල් එක ගැහුවම ටිකකින් දොර ඇරුනා.මගෙයි සෙනුවගෙයි ඇස් වලට කදුළු පිරුණෙ ඔම්මල දෙන්නම එතන හිටපු නිසා..

👩දෙයියනෙ අපෙ දරුවො දෙන්නා!

ඔම්මලා දෙන්නම අපි දෙන්නවම පොදියට බදාගනිද්දි අපි දෙන්නටත් හයියෙන්ම ඇඬුනා.

👧කොහෙද ලමයිනෙ ගිහින් හිටියෙ.අප්පලා දෙන්නා අදත් ඔයාලව හොයන්න ගියා!

💙ඔම්මා අපි මේ.....කැලෙ අතරමං උනා ඔමිමා😪

👧 ඒත්....

👩‍අපි පස්සෙ කතා කරමුකො.ඔයාලා වොශ් දාගෙන එන්නකො ලමයි නෙ.👀

සෙනූගෙ ඔම්මා අපිව බේරගත්තෙ අපෙ ඔම්මා ප්‍රශ්න අහන්න ගියොත් අද බේරුමක් නොවෙන හින්දා.හැබැයි සෙනූගෙ ඔම්මා අපි දෙන්නා දිහා සැකෙන් බැලුවා කියන එකනම් තේරුනා👀🙂.














හෙම්ලෝ👀🌝

ඉක්මනට අප්ඩේට් දෙනෝ ඔන්න 😌.

සෙනුවගෙ චැප්ටර් එක දුන්නෝ එහෙනම් 😌♥️.

අපි ට්‍රාස්ලැවේනියා බලා ටෙලිපෝට් වෙනෝ😌🖤.

බායි🖐️ අල්ලාවීයූ ♥️🌝.











THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now